චින්තන
චුයින්ගම්
බුලත්විට
බ්‍රේස්ලට්
ආශ්චර්යය
දුටු ගැමුණු
පරාක්‍රමබාහු
අචාර්ය
අබා
පබා
මෙගා
කිරිපිටි
හාල්
පොල්
එළවළු
ගෑස්
මයිටා
දෙමුහුන් හරක්
අර බද්ද
මේ බද්ද
අහේනියටම
මල බද්ද
දාහ දාහ
අටදාහ
සීයට පහ
ආයුබෝවේවා
සාදුකින් පෙළෙන වුන්
දැන් ඉතින් අඬපියව්
-අංගොඩ ළමයා.
රූ ගේ සටහන:
කෑම ඔතාගෙන ආපු ලංකාදීප පත්තෙරේ දිනේ තියන කෑල්ල ඉරිලා ගිහින්. ඒත් මේ කවිය උපුටා දක්වලා තිවුන ලිපියෙ කියවුනේ මෙම කවියෙන් ධ්වනිතාර්ථ වෙන කවියාගේ ප්රශස්ත හැකියාව සම්මානයට ලක් නොවුන එක ගැන.
සම්මානයකට වඩා කවියෙකුට වටින්නෙ තමන්ගෙ කවිය වැඩි දෙනෙක් කියවන එක නිසා කවියෙ කතෘ කවුද කියලා නොදන්නවා වුනත් මම මේක බ්ලොග් එකේ අකුරු කරන්න සිතුවා.
කාට හරි පුළුවන්නම් මේ කවිය ලිව්වෙ කවුද කින්ද මන්ද කියලා ලියලා යන්න.
සමස්ත දේෂපාලනයම එකමිටකට අරගෙන.....
ReplyDeleteදැන් ඉතින් දේෂපාලනය කියන්නේ හොරකම බොරුව වංචාව විතරක් හින්දා.. ඒක ට්කක් ලේසියි...
සුපිරි කවි හැකියාවක්.. විශිෂ්ටයි
ඒක ඇත්ත සහෝ..ඒත් කවිය ලියපු නිර්මාණකරු ගැන තාමත් දැනගන්න ලැබුනෙ නැති එක කණගාටුයි..
Delete2500
ReplyDeleteලෙමන් ෆෆ්
වගේ එව්වත් තියෙන්න ඕනෙ..
ඇයි
Deleteසීයට හය
ළිං බද්ද
පෙම් හසුන්..
තව ඉවර නෑ..
එල තමා. තාමත් අපි ඕවට හිනා වෙවී ඉන්නවා
ReplyDeleteඕවටද අපි අපිටමද හිනාවෙන්නෙ?
Deleteඒක නම් මෙගා කවියක්ම තමයි, කවිය ලියපු අංගොඩ ළමයා හොයාගත්තා නම් හරි.
ReplyDeleteතාම නම් උත්සාහය හරි ගියේ නෑ..
Deleteකියවගෙන යනකොට මමත් මේ කවිය පත්තරේක තිබිලා කියෙව්ව බව මතක් වුණා..
ReplyDeleteඅම්මා පල්ලා මං හිතුවේ පත්තරේට මේක ලියන්න ඇත්තේ රූ අක්කි කියලයි.. :D
ඇත්තටම මෙගා කවිය නම් සුපිරියි!
මම ලියපු එකක් නම් නෙවි..
Deleteඒත් වචන ගැලපීම ගැන නම් කියලා වැඩක් නෑ.
සියල්ලම රටේ කාගේත් කථාවට ලක් වූ මාතෘකා...ලියපු කෙනාගෙ නිර්මාණාත්මක හැකියාව ගැන කියන්න වදන් නෑ... අපි වෙනුවෙන් උපුටා දැක්වූවාට තුති...
ReplyDeleteස්තුතියි අදහසට..
Deleteඇත්තටම නියම කවියක්..මම මුලින් හිතුවේ රූ ලියපු එකක් කියලා..
ReplyDeleteම්..ලංකාවෙ ඉද්දි මේ වගේ කවියක රස හොඳටම දැනෙනවා සයු..
Deleteලිවුවේ කවුරු උනත් නියම කාලෝචිත කවිය..!
ReplyDeleteඒක නම් ඇත්ත..
Deleteඇත්තටම හොඳ නිර්මාණයක්!
ReplyDeleteමමත් ඉස්සර කරවල ඔතාගෙන ආපු පත්තර කොලෙත් කියවනවා අප්පා! :D
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මගෙත් තියන සවුත්තු පුරුද්දක් අප්පා..පත්තර කෑලි කියවන්න ගිහින් ඔපිසියේ හරියට එක එක කතා අහගන්නවා..
Deleteපරණ පත්තර කෑලී කියවීම මටත් තියන හොද පුරුද්දක්
Delete"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්
මරු කවිය. මේකට තව තව දේ එකතු වෙයි ඉස්සරහට
ReplyDeleteඉවර වෙන එකක් නෑ සිඳූ..
Deleteමාර ලියවිල්ලක්!
ReplyDelete100%ක් එකඟයි..
Deleteදේශපාලනේ ගැනනම් මොනා කියන්නද? කෝම උනත් හැමදේම කවියේ තියෙනව..
ReplyDeleteපද පේලි අතර තියන නොකී කතාව කොච්චර ලොකුද?
Delete'අංගොඩ ලමයා' කියන්නේ බ්ලොග් එකක් කරන කෙනෙක් නෙමේද? ඒ නම් පුරුදුයි වගේ.
ReplyDeleteඅංගොඩ කෙනෙක් උනත් , ලියලා තියන කවිය නම් සුපිරි...:D
අංගොඩ අයට විතරයි පොඩ්ඩි මෙහෙම ලියන්න පුළුවන්..:D
Deleteබ්ලොග් එකක් තියේද කියලා හොයලා බැලුවා ඒත් හොයාගන්න බැරිවුනා..
හ්ම්.. හ්ම්.. මරු
ReplyDeleteමේවා දැකලා අහක බලාගෙන ඉන්න අපිත් ඉන්න ඕන අංගොඩ ද මන්දා!
ReplyDeleteඅංගොඩ ළමයා ට Hats off!
එහෙම ගියොත් අංගොඩ ඉඩ මදිවෙයි ලහිරු..
Deleteකතා දෙකක් නෑ කවිය නම් නියමයි තමයි..
Z/ජ්‍යාමිතිය ?
ReplyDeleteඅංගොඩ වුනත් දරුවා දක්සයා !
ඒක ඇත්ත..
Deleteවචනේ වචනේ උනත් හැම දේම ගැබ්වෙලා...
ReplyDeleteපේලි අතර නොකී කව..
Deleteපත අටට එකට හින්දලා එක මිටට අරන් මේ කැකෑරෙන දේශපාලනය.. කවුරු ලිව්වත් ලස්සනට ලියලා
ReplyDeleteම්..ඒක ඇත්ත..
Deleteඒත් අවැසි තැන් මේ ගැන කියවන්නැති එක ගැන දුකයි..
දැන් බැලුවම හැම කෙනෙකුටම තේරෙනවා. නොතේරෙන්නේ අපටමද මන්දා. එතකොට කවුදෑ බොලල්ලා මේකලව ලොකු තැන්වලට යැවුවේ, තවමත් ඒතැන් වලම තියාගෙන ඉන්නේ. මේ මමද....,.,?
ReplyDeleteසරත් අහලා ඇති නේද එතකොට පූසා නෑ කතාව..
Deleteබලාගෙන ගිහාම ඕකලව ඔය තැන්වලට යවපු කවුරුත් නෑ..!!
කාට කියන්නද මේවා නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ වෙච්චි කොට..
නිර්මාණාත්මක සිතිවිල්ලක්... වචන ටිකකින් ලොකු දෙයක් කියනවා
ReplyDeleteම්..ඒක ඇත්ත තොටියා..
Deleteමෙගා කවියත් මරු !
ReplyDeleteතව කෑලි තියෙන්ඩ ඕන ඕකට..
අනන්තය දක්වා දික්වෙයි හරියට ඉවර කරන්න ගියොත්..
Deleteමෙගා කියන්නෙ ඕක කෙලවර වෙන කවියක් නෙවෙයිනෙ.
ReplyDeleteම්..ඉවර කරන්න බැරි කවියක්..ඒත් එක තැන කැරකෙන එක විතරයි..
Deleteමරු පද ගැලපිල්ලක් නේ. ලිව්වා කෙනා ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක් වෙන්න ඕනි.සාදුකින් පෙළෙන වුන් තමයි අනිත් ඔක්කොම ටික දරාගෙන ඉන්නේ. ඒක හිතලම දැම්මද දන්නේ නෑ. සැබෑ ලෝකෙත් ඕකනේ වෙන්නේ.
ReplyDeleteඒක ඇත්ත චන්දන..ස්තුතියි මේ පැත්තෙ ආවාට..
Deleteසාදුකින් පෙලෙන අපි හැමදාම මේවා දරාගෙන ඉන්න ඕන ඇයි කියන එකයි මගේ ප්‍රශ්නෙ..අපි මේවට හිනා වෙවී ඉන්නවා ඇරෙන්න වෙන මොනවත් කරන්න බැරිද?
නියම කවියක්නේ.....ඔන්න මාත් අවා මේ පැත්තට.... :)
ReplyDeleteස්තුතියි සමනලී..වෙලකම් කිව්වා ඕන්න..:)
Deleteඅහ්හ්හ්.. ආශ්චර්‍යා.. ;) මම හිතුවෙත් රූ අක්කි ලියලා කියලා, කොහොම වුනත් සුපිරි කවියක්...
ReplyDelete//දැන් ඉතින් අඬපියව්// තමා ඉතින්...
ඒක ඇත්ත හිතූ..
Deleteඅපිට ඇඬිලා තමා ඉන්නෙ..
ලංකාවේ වෙන දේවල් වලට තනි ඇහැට තමයි ඇඬේන්නේ
ReplyDeleteඒක නම් සහතික ඇත්ත..ඇඬෙනවා අප්පා..
Deleteකව්රු කියුවත් කතාව ඇත්ත
ReplyDelete"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්
ම්..අද කාලෙට ගොඩක් ගැලපෙනවා..
Deleteස්තුතියි යාළු මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..
අංගොඩ ළමයාගේ බුද්ධිමත් කවිය.
ReplyDeleteඕනවට වඩා බුද්ධිමත් වුනාම පිස්සු හැදෙනවද දන්නෑ..
Deleteඅද ලංකාවේ තත්වය කදිමට කලවම් කරලා අරගෙන තියෙනවා
ReplyDeleteඉවර වෙන කවියක් නෙවී හසිත..
Deleteඕකයි දැන් ලංකාවේ තත්වය.
ReplyDeleteඒක ඇත්ත ඒත් අපි අත කට පියාන හිටියාම හරිද?
Deleteඅන්තිමට අඬන්නත් බද්දක් ගහයිද.. ;D
ReplyDeleteකතාව ඇත්ත..
ආශ්චර්‍ය..
ආශ්චර්යය දොරේ ගලන හැටි තමයි මේ..:)
Deleteළමයා අංගොඩ උනාට කථාව නම් අංගොඩ නෙමෙයි.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..
Deleteඅංගොඩ වුනත් කතාව ඇත්ත..
කාලෙකින් මොනාත් ලියලා නැහැනේ! :)
ReplyDeleteසමාවෙන්න යාළු..ඉක්මනට මොනවා හරි ලියන්න තමයි හිතාන ඉන්නෙ..
Deleteකවියක් වගේ නොපෙනුනත් එයා එකෙන් කරන විග්‍රහය පට්ටයි නේද?
ReplyDeleteජය වේවා...මේ වාගේ ඒවා තවත් දාන්න යාලු...
මම
උමා ලියන දසුන්
ඇත්ත දසුන්..මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..
Delete