Sunday, May 20, 2012

සැනසුම...

දින 

හත්සිය තිහක් 

තිස්සේ

සෑම උදයකදී

නුඹ පසෙක සිට 

පිබිදෙන සඳ

දැනුනි 

ලෝකයම දිනූ ලෙස...


41 comments:

  1. දැන් එහෙනම් දෙන්නා තුන්දෙනා වෙන්න කාලෙ හරි ....

    ReplyDelete
    Replies
    1. හපොයි ඔයාටත් හිතෙන දේවල්..
      කලින් මේ පැත්තෙ ඇවිල්ලා නෑ වගේ කියලා හිතුන නිසා ඔන්න වෙල්කම් කීවා..

      Delete
  2. මේකෙ අගක් මුලක් තේරුම් ගන්න බෑ..

    ඒ වුණත් මට හිතෙන්නෙ මේ විදියට.

    "තුන් රුවණේ සරණයි
    හැඳූ වැඩු දෙමාපියන් සරණයි
    යුවතිපතින් හට
    සතර වරම් දෙවි සරණයි
    රැකවරණයි.."

    ReplyDelete
    Replies
    1. කෙටියෙන්ම කියනවා නම් අද අපේ වෙඩින් ඇනිවසරි එක...
      නොදැන වුනත් කල සුභ පැතුමට ස්තුතියි..

      Delete
  3. අක්කට එහෙම හිතෙනවා නම් රූ අයියා හරිම හොඳ කෙනෙක් වෙන්නෝන වගේම අක්කත් හරි වාසනාවන්තයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු..
      විවාහය කියන එක ලේසි නැති වුනත් අවබෝධය තිබේ නම් ගෙන ඉදිරියට යා හැකියි..

      Delete
    2. මට සුබ පතන්න බැරි වුණානේ අක්කේ... දෙන්නටම(2+1+1+1...etc)චිරාත් කාලයක් සතුටින් ඉන්න ලැබේවා කියන එකයි මගේ (අපේ) පැතුම!

      Delete
    3. ස්තුතියි විතරක් කියලා කියන්නම් හොඳේ..;)

      Delete
  4. අනේ චූටි විස්තරයක් කියන්න අප්පා. අපිව නිකං මඥ්ඥං කරන්නේ නැතුව...

    මේ අර ඉක්මනටම කියනවා කියපු එක වෙන්න ඕනේ...!

    ReplyDelete
    Replies
    1. චූටිම චූටි විදියට කියනවා නම් අපි දෙන්නාගේ වෙඩින් ඇනිවසරි එක අප්පා..
      ඔව් මේක තමයි මම කියපු එක..

      Delete
  5. ආව් ආව්.... ඔහොම යං ඔහොම යං... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි
      රාජ සම්පත්..!! එක්කො ඕන නෑ.. :))

      Delete
  6. අවුරුදු දෙකකුත් ගෙවුනද... සුභ පැතුම් අක්කේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ..
      අපි දෙන්නටත් ඔහොමම හිතුනා අද උදේ..

      Delete
  7. සුභ පැතුම් අක්කේ..... අවුරුදු දෙකට.....:))))))))))

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතිය් නගේ..

      Delete
  8. මගෙත් සුබ පැතුම්!!!

    //සෑම උදයකදී
    නුඹ පසෙක සිට
    පිබිදෙන සඳ
    දැනුනි
    ලෝකයම දිනූ ලෙස...//

    ඒක කියලා තියන ලස්සන...:)))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි..
      රූගෙ පුද්ගලික ජීවිතේ දෙයක් ඔයාලත් එක්ක බෙදාගත්තෙ පළවෙනි වතාවට..

      Delete
  9. සුභ පැතුම් දෙන්නටම. ඔබේ දෙමාපියන්ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා!!

    ReplyDelete
    Replies
    1. මෙන්න සුභ පැතුම්..ස්තුතියි..නැන්දම්මා මාමා ගැනත් හිතලනේ..!!
      එයාල නම් මොනවත් බලාපොරොත්තු ගැන කියලා නෑ තාම..අහලා බලන්නෝනැ..;)

      Delete
    2. තොටිල්ලක් පැද්දෙන්න සද්දේ අහන්න කැමති නැද්ද?

      Delete
    3. බලමු බලමු..ඒකට ඉතින් වාසනාවත් තියෙන්න එපැයි..;)

      Delete
  10. අවුරුදු දෙකකුත් ගෙවිලා දැනුනෙවත් නැද්ද? සතුටින් ජීවිතේ ගෙවද්දි කාලෙ ගත ව්එනවා හරි ඉක්මනට අක්කෙ...:)

    සුභ පැතුම්!!! හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගේ..
      ඇත්ත සතුටින් ඉද්දි කාලය යනවා දැනෙන්නෑ තමයි..

      Delete
  11. සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා. රූ අක්කේ. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පැතුම්..

      Delete
  12. එසේම වේවා රූ! :D

    ReplyDelete
    Replies
    1. සයිබර් යායේ සියලු දෙනාගෙන් රූගේ ඇනිවසරි එකට සුබ පැතුම්. චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා!!!!

      Delete
    2. ගොඩාාාාාාාාක් ස්තුතියි..

      Delete
  13. දෙවැනි විවාහ සංවත්සරයට සුභපැතුම් සහෝදරී... පෙම්බරයත් එක්ක සුභ අනාගතයකට ආසිරි... ජයෙන් ජයම වේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි චතුරංග..
      අවබෝධයෙන් ජීවිත් වුනොත් මේ පැතුම් ඉටු කරගන්න අමාරු නෑ..

      Delete
  14. සුභ පැතුම් අක්කේ. :_)

    ReplyDelete
  15. ම්ම්ම් ජයවේවා

    අමාරු හරිය පහු කලාද නැද්ද දන්නේ නෑ

    ඒත් මොක ආවත් මූණදෙන්න පුලුවන් හිතක් රූට තියේ කියල හිතේ

    [ මගෙත් "~5475" ලඟ එනව :-) ]

    ReplyDelete
    Replies
    1. ඔන්න මගෙන් කලින්ම සුභ පැතුම්..
      ස්තුතියි කමෙන්ටුවටත්..අමාරු හරිය තාම පහු කලේ නෑ වෙන්නෝනැ..(බඳින්න කලින් කාලේ අයින් කලොත්)..එත් ඉස්සරහට නම් ලේසි නැතිවෙයි කියලා හිතෙනවා..

      Delete
  16. සුබ පැතුම් රූ...අපේ අනිවසරියටත් තව දවස් කීපයයි...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයු..
      ඔන්න මගෙන් කලින්ම සුභ පැතුම් ඔය දෙන්නටම..

      Delete
  17. දෙවෙනි ඇනිවසරියට පරක්කු වෙලා හරි මාත් සුභ පතනවා.... ඉදිරියට වගකීම් වැඩිවෙන කාලයක් එන්න ඉඩ තියෙන නිසා ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් ගත කරන්න මේ දවස්වල රූ.... දරුවො ආවට පස්සෙ ආයෙ සෑහෙන කාලයක් යනකම් තමුන් ගැන හිතන්නවත් වෙලාවක් ලැබෙන්නෙ නෑ.... මේ අත්දැකීමෙන් කියන්නෙ... හික්ස්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මියුරු.
      සෑහෙන්න වැදගත් අවවාදයක් වගේ..
      අනේ මන්දා මේ ගැන නම් පෝස්ට් ගොඩක් ලියන්න කරුණු තියෙයි වගේ..
      බලමු බලමු..

      Delete
  18. අක්කට මගෙත් සුභ පැතුම්...!!!

    ReplyDelete