දැන් එහෙනම් දෙන්නා තුන්දෙනා වෙන්න කාලෙ හරි ....
හපොයි ඔයාටත් හිතෙන දේවල්..කලින් මේ පැත්තෙ ඇවිල්ලා නෑ වගේ කියලා හිතුන නිසා ඔන්න වෙල්කම් කීවා..
මේකෙ අගක් මුලක් තේරුම් ගන්න බෑ..ඒ වුණත් මට හිතෙන්නෙ මේ විදියට."තුන් රුවණේ සරණයි හැඳූ වැඩු දෙමාපියන් සරණයි යුවතිපතින් හට සතර වරම් දෙවි සරණයි රැකවරණයි.."
කෙටියෙන්ම කියනවා නම් අද අපේ වෙඩින් ඇනිවසරි එක...නොදැන වුනත් කල සුභ පැතුමට ස්තුතියි..
අක්කට එහෙම හිතෙනවා නම් රූ අයියා හරිම හොඳ කෙනෙක් වෙන්නෝන වගේම අක්කත් හරි වාසනාවන්තයි!
ස්තුතියි ලහිරු..විවාහය කියන එක ලේසි නැති වුනත් අවබෝධය තිබේ නම් ගෙන ඉදිරියට යා හැකියි..
මට සුබ පතන්න බැරි වුණානේ අක්කේ... දෙන්නටම(2+1+1+1...etc)චිරාත් කාලයක් සතුටින් ඉන්න ලැබේවා කියන එකයි මගේ (අපේ) පැතුම!
ස්තුතියි විතරක් කියලා කියන්නම් හොඳේ..;)
අනේ චූටි විස්තරයක් කියන්න අප්පා. අපිව නිකං මඥ්ඥං කරන්නේ නැතුව...මේ අර ඉක්මනටම කියනවා කියපු එක වෙන්න ඕනේ...!
චූටිම චූටි විදියට කියනවා නම් අපි දෙන්නාගේ වෙඩින් ඇනිවසරි එක අප්පා..ඔව් මේක තමයි මම කියපු එක..
ආව් ආව්.... ඔහොම යං ඔහොම යං... :-)සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ගොඩක් ස්තුතියිරාජ සම්පත්..!! එක්කො ඕන නෑ.. :))
අවුරුදු දෙකකුත් ගෙවුනද... සුභ පැතුම් අක්කේ...
ස්තුතියි මලේ..අපි දෙන්නටත් ඔහොමම හිතුනා අද උදේ..
සුභ පැතුම් අක්කේ..... අවුරුදු දෙකට.....:))))))))))
ගොඩක් ස්තුතිය් නගේ..
මගෙත් සුබ පැතුම්!!!//සෑම උදයකදීනුඹ පසෙක සිට පිබිදෙන සඳදැනුනි ලෝකයම දිනූ ලෙස...//ඒක කියලා තියන ලස්සන...:)))
ස්තුතියි පොඩ්ඩි..රූගෙ පුද්ගලික ජීවිතේ දෙයක් ඔයාලත් එක්ක බෙදාගත්තෙ පළවෙනි වතාවට..
සුභ පැතුම් දෙන්නටම. ඔබේ දෙමාපියන්ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා!!
මෙන්න සුභ පැතුම්..ස්තුතියි..නැන්දම්මා මාමා ගැනත් හිතලනේ..!!එයාල නම් මොනවත් බලාපොරොත්තු ගැන කියලා නෑ තාම..අහලා බලන්නෝනැ..;)
තොටිල්ලක් පැද්දෙන්න සද්දේ අහන්න කැමති නැද්ද?
බලමු බලමු..ඒකට ඉතින් වාසනාවත් තියෙන්න එපැයි..;)
අවුරුදු දෙකකුත් ගෙවිලා දැනුනෙවත් නැද්ද? සතුටින් ජීවිතේ ගෙවද්දි කාලෙ ගත ව්එනවා හරි ඉක්මනට අක්කෙ...:)සුභ පැතුම්!!! හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා!!
ස්තුතියි නගේ..ඇත්ත සතුටින් ඉද්දි කාලය යනවා දැනෙන්නෑ තමයි..
සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා. රූ අක්කේ. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
ගොඩක් ස්තුතියි පැතුම්..
එසේම වේවා රූ! :D
සයිබර් යායේ සියලු දෙනාගෙන් රූගේ ඇනිවසරි එකට සුබ පැතුම්. චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා!!!!
ගොඩාාාාාාාාක් ස්තුතියි..
දෙවැනි විවාහ සංවත්සරයට සුභපැතුම් සහෝදරී... පෙම්බරයත් එක්ක සුභ අනාගතයකට ආසිරි... ජයෙන් ජයම වේවා !!!
ගොඩාක් ස්තුතියි චතුරංග..අවබෝධයෙන් ජීවිත් වුනොත් මේ පැතුම් ඉටු කරගන්න අමාරු නෑ..
සුභ පැතුම් අක්කේ. :_)
ස්තුතියි නගේ..
ම්ම්ම් ජයවේවාඅමාරු හරිය පහු කලාද නැද්ද දන්නේ නෑඒත් මොක ආවත් මූණදෙන්න පුලුවන් හිතක් රූට තියේ කියල හිතේ[ මගෙත් "~5475" ලඟ එනව :-) ]
ඔන්න මගෙන් කලින්ම සුභ පැතුම්..ස්තුතියි කමෙන්ටුවටත්..අමාරු හරිය තාම පහු කලේ නෑ වෙන්නෝනැ..(බඳින්න කලින් කාලේ අයින් කලොත්)..එත් ඉස්සරහට නම් ලේසි නැතිවෙයි කියලා හිතෙනවා..
සුබ පැතුම් රූ...අපේ අනිවසරියටත් තව දවස් කීපයයි...:)
ස්තුතියි සයු..ඔන්න මගෙන් කලින්ම සුභ පැතුම් ඔය දෙන්නටම..
දෙවෙනි ඇනිවසරියට පරක්කු වෙලා හරි මාත් සුභ පතනවා.... ඉදිරියට වගකීම් වැඩිවෙන කාලයක් එන්න ඉඩ තියෙන නිසා ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් ගත කරන්න මේ දවස්වල රූ.... දරුවො ආවට පස්සෙ ආයෙ සෑහෙන කාලයක් යනකම් තමුන් ගැන හිතන්නවත් වෙලාවක් ලැබෙන්නෙ නෑ.... මේ අත්දැකීමෙන් කියන්නෙ... හික්ස්...
ස්තුතියි මියුරු.සෑහෙන්න වැදගත් අවවාදයක් වගේ..අනේ මන්දා මේ ගැන නම් පෝස්ට් ගොඩක් ලියන්න කරුණු තියෙයි වගේ..බලමු බලමු..
අක්කට මගෙත් සුභ පැතුම්...!!!
දැන් එහෙනම් දෙන්නා තුන්දෙනා වෙන්න කාලෙ හරි ....
ReplyDeleteහපොයි ඔයාටත් හිතෙන දේවල්..
Deleteකලින් මේ පැත්තෙ ඇවිල්ලා නෑ වගේ කියලා හිතුන නිසා ඔන්න වෙල්කම් කීවා..
මේකෙ අගක් මුලක් තේරුම් ගන්න බෑ..
ReplyDeleteඒ වුණත් මට හිතෙන්නෙ මේ විදියට.
"තුන් රුවණේ සරණයි
හැඳූ වැඩු දෙමාපියන් සරණයි
යුවතිපතින් හට
සතර වරම් දෙවි සරණයි
රැකවරණයි.."
කෙටියෙන්ම කියනවා නම් අද අපේ වෙඩින් ඇනිවසරි එක...
Deleteනොදැන වුනත් කල සුභ පැතුමට ස්තුතියි..
අක්කට එහෙම හිතෙනවා නම් රූ අයියා හරිම හොඳ කෙනෙක් වෙන්නෝන වගේම අක්කත් හරි වාසනාවන්තයි!
ReplyDeleteස්තුතියි ලහිරු..
Deleteවිවාහය කියන එක ලේසි නැති වුනත් අවබෝධය තිබේ නම් ගෙන ඉදිරියට යා හැකියි..
මට සුබ පතන්න බැරි වුණානේ අක්කේ... දෙන්නටම(2+1+1+1...etc)චිරාත් කාලයක් සතුටින් ඉන්න ලැබේවා කියන එකයි මගේ (අපේ) පැතුම!
Deleteස්තුතියි විතරක් කියලා කියන්නම් හොඳේ..;)
Deleteඅනේ චූටි විස්තරයක් කියන්න අප්පා. අපිව නිකං මඥ්ඥං කරන්නේ නැතුව...
ReplyDeleteමේ අර ඉක්මනටම කියනවා කියපු එක වෙන්න ඕනේ...!
චූටිම චූටි විදියට කියනවා නම් අපි දෙන්නාගේ වෙඩින් ඇනිවසරි එක අප්පා..
Deleteඔව් මේක තමයි මම කියපු එක..
ආව් ආව්.... ඔහොම යං ඔහොම යං... :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ගොඩක් ස්තුතියි
Deleteරාජ සම්පත්..!! එක්කො ඕන නෑ.. :))
අවුරුදු දෙකකුත් ගෙවුනද... සුභ පැතුම් අක්කේ...
ReplyDeleteස්තුතියි මලේ..
Deleteඅපි දෙන්නටත් ඔහොමම හිතුනා අද උදේ..
සුභ පැතුම් අක්කේ..... අවුරුදු දෙකට.....:))))))))))
ReplyDeleteගොඩක් ස්තුතිය් නගේ..
Deleteමගෙත් සුබ පැතුම්!!!
ReplyDelete//සෑම උදයකදී
නුඹ පසෙක සිට
පිබිදෙන සඳ
දැනුනි
ලෝකයම දිනූ ලෙස...//
ඒක කියලා තියන ලස්සන...:)))
ස්තුතියි පොඩ්ඩි..
Deleteරූගෙ පුද්ගලික ජීවිතේ දෙයක් ඔයාලත් එක්ක බෙදාගත්තෙ පළවෙනි වතාවට..
සුභ පැතුම් දෙන්නටම. ඔබේ දෙමාපියන්ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා!!
ReplyDeleteමෙන්න සුභ පැතුම්..ස්තුතියි..නැන්දම්මා මාමා ගැනත් හිතලනේ..!!
Deleteඑයාල නම් මොනවත් බලාපොරොත්තු ගැන කියලා නෑ තාම..අහලා බලන්නෝනැ..;)
තොටිල්ලක් පැද්දෙන්න සද්දේ අහන්න කැමති නැද්ද?
Deleteබලමු බලමු..ඒකට ඉතින් වාසනාවත් තියෙන්න එපැයි..;)
Deleteඅවුරුදු දෙකකුත් ගෙවිලා දැනුනෙවත් නැද්ද? සතුටින් ජීවිතේ ගෙවද්දි කාලෙ ගත ව්එනවා හරි ඉක්මනට අක්කෙ...:)
ReplyDeleteසුභ පැතුම්!!! හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා!!
ස්තුතියි නගේ..
Deleteඇත්ත සතුටින් ඉද්දි කාලය යනවා දැනෙන්නෑ තමයි..
සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා. රූ අක්කේ. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteගොඩක් ස්තුතියි පැතුම්..
Deleteඑසේම වේවා රූ! :D
ReplyDeleteසයිබර් යායේ සියලු දෙනාගෙන් රූගේ ඇනිවසරි එකට සුබ පැතුම්. චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා!!!!
Deleteගොඩාාාාාාාාක් ස්තුතියි..
Deleteදෙවැනි විවාහ සංවත්සරයට සුභපැතුම් සහෝදරී... පෙම්බරයත් එක්ක සුභ අනාගතයකට ආසිරි... ජයෙන් ජයම වේවා !!!
ReplyDeleteගොඩාක් ස්තුතියි චතුරංග..
Deleteඅවබෝධයෙන් ජීවිත් වුනොත් මේ පැතුම් ඉටු කරගන්න අමාරු නෑ..
සුභ පැතුම් අක්කේ. :_)
ReplyDeleteස්තුතියි නගේ..
Deleteම්ම්ම් ජයවේවා
ReplyDeleteඅමාරු හරිය පහු කලාද නැද්ද දන්නේ නෑ
ඒත් මොක ආවත් මූණදෙන්න පුලුවන් හිතක් රූට තියේ කියල හිතේ
[ මගෙත් "~5475" ලඟ එනව :-) ]
ඔන්න මගෙන් කලින්ම සුභ පැතුම්..
Deleteස්තුතියි කමෙන්ටුවටත්..අමාරු හරිය තාම පහු කලේ නෑ වෙන්නෝනැ..(බඳින්න කලින් කාලේ අයින් කලොත්)..එත් ඉස්සරහට නම් ලේසි නැතිවෙයි කියලා හිතෙනවා..
සුබ පැතුම් රූ...අපේ අනිවසරියටත් තව දවස් කීපයයි...:)
ReplyDeleteස්තුතියි සයු..
Deleteඔන්න මගෙන් කලින්ම සුභ පැතුම් ඔය දෙන්නටම..
දෙවෙනි ඇනිවසරියට පරක්කු වෙලා හරි මාත් සුභ පතනවා.... ඉදිරියට වගකීම් වැඩිවෙන කාලයක් එන්න ඉඩ තියෙන නිසා ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් ගත කරන්න මේ දවස්වල රූ.... දරුවො ආවට පස්සෙ ආයෙ සෑහෙන කාලයක් යනකම් තමුන් ගැන හිතන්නවත් වෙලාවක් ලැබෙන්නෙ නෑ.... මේ අත්දැකීමෙන් කියන්නෙ... හික්ස්...
ReplyDeleteස්තුතියි මියුරු.
Deleteසෑහෙන්න වැදගත් අවවාදයක් වගේ..
අනේ මන්දා මේ ගැන නම් පෝස්ට් ගොඩක් ලියන්න කරුණු තියෙයි වගේ..
බලමු බලමු..
අක්කට මගෙත් සුභ පැතුම්...!!!
ReplyDeleteස්තුතියි නගේ..
Delete