Saturday, December 31, 2011

Minus One...එකක් අඩුවෙන්..

ලෝකයේ අනාගතය ලොකුම මොළකාරයා වෙන මිනිසාට තීරණය කරන්න වෙලා තියන කාලයක අළුත් අවුරුද්ද ලබන්න පැය කිහිපයක් තියෙද්දි පොඩි සිතුවිල්ලක් බෙදා ගන්න හිතුවා.

තාක්ෂණයේ දියුණුවත් එක්ක අපි කොම්පියුටරේට ගොඩක් වැඩ බාරදීලා තියනවා. ඊටත් වඩා එයා හරියට වැඩේ කරයිද කියලා සුවර් නැති නිසා සමහර වෙලාවට වැඩි හොඳට මුද්‍රිත පිටපත්( print out) ගොඩකුත් ගන්නවා. ලොකු ඔපීසිවල මේවට චක්‍රලේඛන පවා තියන නිසා පිටපත් නොගෙනත් බෑ.


ඉන්දියාවෙ හරියානා ප්‍රාන්තයේ පොඩි මොළ ටිකක් මෙහෙම වැයවෙන කඩදාසි ප්‍රමාණය අඩු කරන්න විදිහක් හිතුවා..මුද්‍රණ පිටපත් ගනිද්දි අකුරු වල ප්‍රමාණය එකක් අඩු කරලා ගත්තම පාවිච්චි කරන කඩදාසි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒ එක්කම අඩු කරපු එක ඇහැට දැනෙන එකක් වත් නැතිවේවි.
ඉතින් අළුත් අවුරුද්දේ අපිත් එකතු වෙමු ඒ පුංචි උත්සාහයට....
සමහර විටමේ වගේ අපි කරන පොඩි දේකින් අපිටම පුළුවන් වේවි අපි ජීවත් වෙන මේ පුංචි මිහිතලය වඩා ලස්සන තැනක් කරගන්න..

සිත් තොසින් පිරෙන
දුක් තැවුල් සම සිතින් විඳින 
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..

17 comments:

  1. ලබන්නාවු නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි පතන්නෙමු !!!

    මේ ප්‍රාර්ථනය රූ මහත්තයාටත් එක්කමයි !!!

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා! ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  3. සුභම සුභ නව වසරක් වේවා අක්කේ...

    ReplyDelete
  4. නියමයි නියමයි!!!!!!!
    මට ගොඩක් සතුටුයි...
    ඔයා වගේම අනික් බ්ලොග්කරුවොත් මේ දේවල් ගැන ලියන්න ඕන :)
    ස්තූතියි මේක ලීවට.
    මම මේ බ්ලොග් කරුවො ගැන ලියල පෝස්ට් කරා විතරයි...
    සුබ අනාගතයක්!

    ReplyDelete
  5. ලස්සන අදහසක් එක්කම අලුත් අවුරුද්දට සුබ පතලා.

    ඔයාටත්, පවුලේ හැමෝටමත්, කිරියෙන්, පැණියෙන් ඉතිරුනු සුබ නව වසරක්!!!!!

    ReplyDelete
  6. රූ පවුලටම 2012 වාසනාවන්ත නව වසරක් වේවා...!!

    ReplyDelete
  7. මටත් එසේම වේවා කියල කියන්න හිතුනා ....

    ReplyDelete
  8. මට තාම මේ ගැන හරි අදහසක් නෑ ටිකාක් හොයලා බලන්ට ඕනේ

    ඔයාටයි පවුලේ හැමටයි සුභම සුභ නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජය වේව්‍ර!!!!

    ReplyDelete
  9. සුභම සුභ අළුත් අවුරුද්දක් ඔන්න...., රූ පවුලටම..!!

    ReplyDelete
  10. අක්කා ටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා

    ReplyDelete
  11. @මධුරංග,
    ස්තුතියි මලේ..ඔයාටත් එසේම වේවා..

    @වැලිමැඬියා,
    ස්තුතියි..

    @දිනේශ්,
    ම්..ස්තුතියි..හොඳ නිවාඩුවක් ගතකරන්න ඇති කියලා හිතනවා...

    @මිහිරිය,
    ස්තුතියි..ඊළඟ අවුරුද්දෙත් අපිට ගොඩක් දේවල් කියා දෙන්න කාලය හැකියාව ලැබේවා...

    @පොඩි කුමාරිහාමි,
    ස්තුතියි...ඔයාටත් ගෙඹි කුමාරයාටත් එසේම වේවා..

    @මියුරු,
    ස්තුතියි මියුරු


    @කුමාරයා,
    ස්තුතියි..

    @රහස් පරීක්ෂකයා,
    ස්තුතියි..සුභ අළුත් අවුරුද්දක්..

    @වර්ණා,
    ස්තුතියි නගේ..

    ReplyDelete
  12. @ගැමියාගේ පත් ඉරුව,
    එසේම වේවා..පාඩම් වැඩත් එක්ක බ්ලොග් ලෝකෙත් හැමදාම ඉන්න හැකියාව ලැබේවා..

    ReplyDelete
  13. @රූ....
    මම හැකි පමණින් ඒ දේ කරගෙන යනවා :)
    ඒ වගේම ඔබලත් ඒට දායක් වෙයි කියල හිතනවා...
    මගේ පැතුම බ්ලොග් කරුවන් සියල්ල සොබාව ගැනත් ලිවිය යුතුයි යන්නයි...

    ReplyDelete
  14. අදහස උපරිමයි.. සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  15. සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ...

    ReplyDelete
  16. ithin alo api denatama ehema karanawane akke...
    normally pages 4k yana wedeta mata yanne 1 page witharai...

    ReplyDelete
  17. @මිහිරිය,
    හොඳ අදහසක්..බලමු බලමු

    @සෑම්,
    තැන්කූ වේවා..

    @නිසූ,
    එසේම වේවා නගේ.

    @ගෝල්ඩ් ෆිෂ්,
    ඔයා කණ්නාඩි දානවා නේද?

    ReplyDelete