Sunday, November 27, 2011

60kmphට වැඩියෙන් හැටට හැටේ...

මීට මාසෙකට විතර කලින් දක්ශිණ අධිවේගී මාර්ගයේ ගාල්ලට යන්න අවස්ථාවක් ලැබුනා.(කාලෙකින් ලැබෙන වෘත්තිය වරප්‍රසාදයක් කියල කිව්වොත් හරි). දැන් ඉතින් අධිවේගී මාර්ගය මහජනතාවට පාවිච්චි කරන්න පුළුවන් නිසා අවට සිරි පෙනෙන මේ පිනතූර ඔයාලටත් බලන්න පුළුවන්.









ප/ලි
*සමහර පින්තූර බොඳවෙලා වගේ පෙනෙන්නේ බසයේ යනවිට ගත් නිසා.
* අන්තිම පින්තූරේ මුහුදු තීරය අධිවේගී මාර්ගයේ ගාල්ල හුවමාරුවේදී දක්නට ලැබෙන මුහුදු තීරයයි.
* රූ කොහොමත් මාර්ග විශේෂඥයෙක් නොවන නිසා අධිවේගී මාර්ගය ගැන කිවහැක්කේ එය ලස්සන පරිසරයක සාදා තිබෙන බව පමණි.

ලංකාවේ පළමු අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සැමට ආරක්ශාකාරී ගමනකට සුභ පැතුම්!


12 comments:

  1. මමත් හෙට අනිද්දට දකුණට යන්නයි ඉන්නේ අක්කේ, බලමුකෝ.. ගිහින්. පින්තුර ටිකනම් ලස්සනයි.. :)))

    ReplyDelete
  2. මාත් ආසයි අපේ පලවෙනි ආස්චර්යයේ පිවිසුම බලන්න.
    අක්කට ස්තුතියි මේ දේවල් අපට බලා කියා ගන්න බ්ලොග් එකේ දැම්ම එකට. අක්කට වාහනයක් තියෙන එකේ නිවාඩු පාඩු වෙලාවක ඔය වේගය අත්හදා බලන්න පුලුවන්. :)

    ReplyDelete
  3. මමත් අද ගියා... හයිවේ එක යටින්...

    දැන් ඉතිං කාට කාටත් ඉක්මනට යන තැනක ගියෑකි...

    ReplyDelete
  4. අද ඕපන් එක නම් දැක්කා අක්කා.හරිම ලස්සනයි වටපිටාව.ඒත් කවදා ඕකෙ යයිද නම් මන්දා.

    ReplyDelete
  5. @වර්ණා,
    පරිස්සමෙන් ගිහින් එන්න නගේ..

    @මධුරංග,
    පාර අවට නම් හරිම ලස්සනයි මල්ලි..විශේෂයෙන් බදුරලිය,පින්නදූව හරිය එහෙම

    @රන් මාළු,
    ඒක නම් ඇත්ත..අනිත් ඒවත් ඉක්මනට හැදෙයි කියල හිතනවා..

    @ නිසුපා,
    ඒක්කො අපි කට්ටිය සෙට් වෙලාවත් රවුමක් දාලා එමුද?

    ReplyDelete
  6. මං ලංකාවේ හිටපු ටිකේ ඕක ලගින් හැමදාම ගියා.. මොකද මං ඉන්නේ කොට්ටාව පිවිසුම ලගනේ...

    ReplyDelete
  7. @දිනේශ්,
    මුල් දවස්වල ඇද ඇද තිබුනට අන්තිම මාස ටිකේ වැඩ සිද්ද වුනේ express නිසා මල්ලිට ලස්සන බලන්න බැරිවෙන්න ඇති. ආයෙම ලංකාවට ආවම බලන්නකෝ..

    ReplyDelete
  8. ඔන්න පළමු අනතුරත් වෙලාලු

    ReplyDelete
  9. තාම යන්න වුණේ නැහැනේ :(

    ReplyDelete
  10. ආහ් මමත් මේකේ ගියා

    ReplyDelete
    Replies
    1. මමත් කියෙව්වා ඔයාගෙ ගමන ගැන..

      Delete
  11. මම UNP කාරයෙක් නිසා මට මේවා පේන්නේ කොළ පාටට ...

    ReplyDelete