Anna Swelungs කියලා ඔයාලගේ email inbox එකේ හෙව්වාම අනිවාර්යෙන් මේ වගේ ස්පෑම් ඊමේල් අඩුම ගනනේ 4-5 ක් වත් හොයාගන්න පුළුවන් වේවි. තවත් ටිකක් බලාගෙන ගිහාම ඔයාලත් මේ මේල් එක ආපහු යාළුවන්ට යවලත් ඇති.
ඒ වුනට මෙහෙම ලැප්ටොප් හම්බ වුනු කෙනෙක් දැකලා තියනවද? අඩුම ගනනේ අහලාවත් තියනවද?
මට ආපු මේල් එක මෙන්න.
ඉතින් සුපුරුදු පරිදි යාළුවන්ට මේක යවන්න කලින් මම මේක google search කලා.
එතකොට තමයි තොරණෙ ඇත්ත විස්තරේ හම්බ වුනේ.
මේක මම කොපි කරගත්තෙ Ericsson site එකෙන්.http://www.ericsson.com/article/faq_914590152_c
මේ පෝස්ටුව දැම්මෙ මේ මේල් එක ගැන විතරක් නෙවෙයි. සමහර වෙලාවට අපිට forward කරන්න කියලා එන හැම මේල් එකක්ම පොඩ්ඩක් හොයල බලලා යවනවද නැද්ද කියලා තීරණය කරන්න.
සමහර වෙලාවට පොඩි ළමයින්ව හොඳ කරන්න ආධාර ඉල්ලලා අපි අහලවත් නැති රටවල්වල ඊමේල් ලැබෙනවා. මම මේ ළඟදි ඒවගේ ඊ මේල් එකක් ගැන හොයලා බැලුවහම ඊමේල් එක හුවමාරු වෙන්න පටන් අරන් තියෙන්නෙ 2000 වසරෙදි. ඒ කියන්නෙ ජීවත් වෙලා ඉන්නවනම් අවුරුදු 11 වෙන ළමයෙක්ට තමයි අපි තාම ආධාර කරන්නෙ. !
මීට පස්සෙ මේ වගේ email,FB status copy කරලා යවන්න කලින් google කරලා පොඩ්ඩක් චෙක් කරලා හිටියානම් හොඳයි.
මේ වගේ දේවල් වල ඇත්ත හොයලා දෙන site කිහිපයක් තමයි මේ.
http://urbanlegends.about.com/
http://www.hoax-slayer.com/
http://www.sophos.com/