tag:blogger.com,1999:blog-6605037225200309090.post7817166403755916984..comments2023-06-21T18:44:05.621+05:30Comments on රූ සිරිනි: කමිං...Come In...රූ....http://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6605037225200309090.post-88452209578911934712011-11-21T23:53:27.432+05:302011-11-21T23:53:27.432+05:30@වර්ණා,
තැන්කූ තැන්කූ..@වර්ණා,
තැන්කූ තැන්කූ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-30828860671820418362011-11-19T20:39:55.147+05:302011-11-19T20:39:55.147+05:30හලේ මාරු අප්පා කතා දෙකමහලේ මාරු අප්පා කතා දෙකමවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-86653316561860320392011-11-19T12:27:11.551+05:302011-11-19T12:27:11.551+05:30@අයේෂා,
ඉන්දියන් අයත් එක්ක වැඩ කරද්දිලා සමහර වෙලාව...@අයේෂා,
ඉන්දියන් අයත් එක්ක වැඩ කරද්දිලා සමහර වෙලාවලට හිනා වෙලා ඉවර කරන්න බෑලා..හික්ස්..තැන්කූ මේ පැත්තෙ ආවාට

@තිස්ස,
මම කිව්ව රටත් ජපන්නු අල්ලගෙන හිටපු රටක්ලු..අනේ මන්දා තිස්ස අනාගතේ ඉංග්‍රීසි කතා කරද්දි අපටත් හිනා යයිද දන්නෑ..

@පොඩ්ඩි,
මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..
මධු මල්ලිගෙ කථාව මටත් ටිකක් වෙලා ගියාම තමා සෙන්ටර් වුනේ..හික්ස්

@අසේල,
අනේ මන්දා එක වෙලාවකට හිතෙනවා අපි එහෙම හිනාවෙන එක හොඳද දන්නෑ කියලා..තැන්කූ මේ පැත්තෙ ආවාට සහ අළුත් වචනය් කියලා දුන්නාට ..මරු කතාව..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-61016547352355998072011-11-18T16:48:43.157+05:302011-11-18T16:48:43.157+05:30මම ඉස්සර වැඩ කරපු තැනටත් එනව ඉන්දියන් කට්ටිය.....
...මම ඉස්සර වැඩ කරපු තැනටත් එනව ඉන්දියන් කට්ටිය.....
අලබෝල්.... අලබෝල්... කියනව

Available.....Available....
කියලයි කියල තියෙන්නෙ.....අසේලhttps://www.blogger.com/profile/11719845713889736461noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-3540792338304706202011-11-18T07:09:04.228+05:302011-11-18T07:09:04.228+05:30ලස්සන කතාව. අර මධුරංගගේ කතා කෑල්ලත් මරුනේ...:D
//...ලස්සන කතාව. අර මධුරංගගේ කතා කෑල්ලත් මරුනේ...:D

//"එනදර්ර ෆෝර්ර මෝර්ර"//

තේරුනෙත් නෑ. හී හී...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-58441734872586755502011-11-17T23:59:25.459+05:302011-11-17T23:59:25.459+05:30හෙහ් හෙහ් හෙහ් හෙහ්
"මේ නිසා ව්‍යාපෘතිය කරපු ...හෙහ් හෙහ් හෙහ් හෙහ්
"මේ නිසා ව්‍යාපෘතිය කරපු නිරිතදිග ආසියාවෙ රටක මිනිස්සුන්ගෙ අම්මල තාත්තල පවා අපෙන් හොඳටම බැනුම් ඇහුවා මදි නොකියන්න.."

ජප්පෝ එක්ක වැඩ කරලා මටත් දැන් එක එක කෑලි හුරුවේගන එනවාතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-70667072220457831332011-11-17T23:12:46.830+05:302011-11-17T23:12:46.830+05:30ඇත්ත කතාව ලා.... ඉන්දියන්කාරයෝ 'ර' යන්න මර...ඇත්ත කතාව ලා.... ඉන්දියන්කාරයෝ 'ර' යන්න මරනවා ලා.. හික් හික්..Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-8884512252538315502011-11-17T21:59:36.765+05:302011-11-17T21:59:36.765+05:30@කතන්දර,
හ්ම්...එහෙම කියන්නත් පුළුවන්
@යාළුමාළු,
...@කතන්දර,
හ්ම්...එහෙම කියන්නත් පුළුවන්

@යාළුමාළු,
හික්ස්..ඒක ඇත්ත..කොහොම වුනත් මේ වගේ වෙලාවල්වල කට ඇරියොත් නාගන්න එක සුවර්..නොතේරුනොත් කට පියාන ඉන්න එක තමා ඇඟට ගුණ..

@නිසූ නගා,
මේ කථාව මගේ යාළුවෙකුට උන වැඩක්.. තාම අපි හිනා වෙනවා..

@දිනේශ්,
කොල්ලට මේ සෙට් එක දැක්කම මොනවා හිතුනද දන්නෑ..

@මධුරංග,
ඉන්දියානු උච්චාරණය ගැන නම් මම දැන් එක්ස්පර්ට් (රූ මහත්තයා එහෙමයි කියන්නෙ)..එක අතකට ඉන්දියාවෙ අයගෙ තර්කය හරි..උච්චාරණය වෙන්නැත්තම් වචන මැද ආර් අකුරු දාලා තියෙන්නෙ අහවල් එකකටද?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-84536764558744927392011-11-17T21:07:36.949+05:302011-11-17T21:07:36.949+05:30කමින් කතාව නම් මරේ මරු !!!
ඉන්දියාවේ උඡ්චාරණය ටිකක...කමින් කතාව නම් මරේ මරු !!!
ඉන්දියාවේ උඡ්චාරණය ටිකක් වෙනස් තමා. අර මැච් වල එහෙම කියන්නේ "එනදර්ර ෆෝර්ර මෝර්ර" කියලාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-73998104924825429742011-11-17T12:51:41.519+05:302011-11-17T12:51:41.519+05:30අර කොල්ලට දෙයියන්ගෙම පිහිටයි....අර කොල්ලට දෙයියන්ගෙම පිහිටයි....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-51561350374551215032011-11-17T11:54:39.309+05:302011-11-17T11:54:39.309+05:30හපොයි..... මදැයි කොල්ලෙක්ව බලන්න ගියා...:Dහපොයි..... මදැයි කොල්ලෙක්ව බලන්න ගියා...:DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-25064572157950373452011-11-17T10:55:49.037+05:302011-11-17T10:55:49.037+05:30ටිකක් Earlier ම අරලිය කියන හරියට තේරුම් ගත්ත නිසා ...ටිකක් Earlier ම අරලිය කියන හරියට තේරුම් ගත්ත නිසා හොඳයි...නැත්තං එතෙනත් අපූරු නෑමක්...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-31049397745946347232011-11-17T03:47:09.951+05:302011-11-17T03:47:09.951+05:30Lost in translation!Lost in translation!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com