tag:blogger.com,1999:blog-6605037225200309090.post7664060245241853852..comments2023-06-21T18:44:05.621+05:30Comments on රූ සිරිනි: වින්ඩ් ස්ක්‍රීන්..සුළඟින් ඔබ සුරකියි..රූ....http://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-6605037225200309090.post-89193417159507293172013-10-09T00:37:53.024+05:302013-10-09T00:37:53.024+05:30ගොඩක් හොඳ පොස්ට් එකක් රූ..........මාත් වෙලාවක ලියන...ගොඩක් හොඳ පොස්ට් එකක් රූ..........මාත් වෙලාවක ලියන්න ඕනේ ....... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-76035604699932238582013-10-09T00:31:35.717+05:302013-10-09T00:31:35.717+05:30@ Il mondo di una povera pazza
ඇත්තමයි මට නම් ඔන...@ Il mondo di una povera pazza

ඇත්තමයි මට නම් ඔන්න ඔය 2.50 කතා නම් පේන්න බැහැ.. මට දුක ඔහෙලා වගේ මිනිස්සුන්ට ඉර පායන එක ගැන..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-91043200448174488002012-04-06T12:06:55.830+05:302012-04-06T12:06:55.830+05:30ගිරිපුර ඇත්තෙක් වෙන ගලයා ලස්සනට කාර් එකේ යන්නේ වින...ගිරිපුර ඇත්තෙක් වෙන ගලයා ලස්සනට කාර් එකේ යන්නේ වින්ඩ්ස්ක්‍රීන් එකක් නැතුව :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-26729080778216939542012-03-20T03:58:22.695+05:302012-03-20T03:58:22.695+05:30ඔව්. මම පුදුම විදියට භයයි. ඒ මිනිස්සු කලුම කලු පාට...ඔව්. මම පුදුම විදියට භයයි. ඒ මිනිස්සු කලුම කලු පාටට ඇවිත් කතා කරන විදියට මම හීනෙන් හිටන් භය වෙනවා ලංකාවට ගියාම. මම ඉතින් ඉස්සරහා සීට් එකේවත් යන්නේ නෑ භය වැඩිකමට.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-65906697385324545782012-03-20T03:56:27.821+05:302012-03-20T03:56:27.821+05:30ටෙක්නීසියන්ලා හිඟයක්ම නෙවිද මන්දා. ඒත් අපි අක්වුරු...ටෙක්නීසියන්ලා හිඟයක්ම නෙවිද මන්දා. ඒත් අපි අක්වුරුත් වගකීමක් නැතිව මේ වගේ ඒව දෙන්නේ නෑ නේ. ඉතින් මේ සබ්ජෙක්ට් එක හැන්ඩ්ල් කරන වෙනම සර්විස් සෙන්ටර් තියෙනවා. ඒත් අර වගේ ඉන්සුවරන්ස් එකක් දැම්මාම ඔන් ස්පොට් නැත්නම් ඇපොයින්ට්මන්ට් එන්නේ සතියෙන් දවස් දහයෙන් එහා.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-12105584725662472062012-03-18T10:39:16.709+05:302012-03-18T10:39:16.709+05:30රංගි,
වේටින් ලිස්ට් එකේ ඉන්න වෙන්නෙ වින්ඩ්ස්ක්රීන...රංගි,
වේටින් ලිස්ට් එකේ ඉන්න වෙන්නෙ වින්ඩ්ස්ක්‍රීන් හොයාගන්න නැති නිසාද ටෙක්නීෂියන්ස් ලා නැති නිසාද?
වින්ටර් එකේ ඇක්සිඩන්ට් වෙලා හීතලේ ඉන්න වුනොත් නම් එපා වෙයි අප්පා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-86562029340263105702012-03-18T09:57:44.989+05:302012-03-18T09:57:44.989+05:30@ Il mondo,
කොහොමද ලංකාවෙ ට්‍රැෆික් ලයිට් ගාව හිඟන...@ Il mondo,
කොහොමද ලංකාවෙ ට්‍රැෆික් ලයිට් ගාව හිඟන්නො සීන් එක ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-45487458181521844532012-03-17T19:31:19.467+05:302012-03-17T19:31:19.467+05:30මෙහේ on the spot insurance තියෙනවා වින්ඩ්ස්ක්‍රීන්...මෙහේ on the spot insurance තියෙනවා වින්ඩ්ස්ක්‍රීන් වලට. පැය භාගයක් ඇතුලත් ෆිට් කරලා දෙන්න ඕනේ ඇග්රිමන්ට් එකේ විදියට. ඕක හරි යූස්ෆුල් වෙන්නේ වින්ටර් එකේ හෙම කාර් එක ඇක්සිඩන්ට් වුනොත්. නැත්නම් දවස් හයක් හතක් වේටින් ලිස්ට් ඉන්න ඕනෙ එපා වෙනවා.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-9547569934094089532012-03-17T19:26:15.301+05:302012-03-17T19:26:15.301+05:30මෙහෙත් ඒ සෙතේමයි ඔබා. පුදුම කරදරයක් තියෙන්නේ. බැරි...මෙහෙත් ඒ සෙතේමයි ඔබා. පුදුම කරදරයක් තියෙන්නේ. බැරි වෙලා හරි හෝදන්න එපා කිවෝත් උන් වින්ඩ්ස්ක්‍රීන් එකට සබන් දාල යනවා... උස්සල මරන්න හිතෙන්නේ ඒ වෙලාවට.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-84668533027982706222012-03-17T09:08:38.690+05:302012-03-17T09:08:38.690+05:30@ගැමියා,
මමයි පොඩ්ඩියි කෙහෙවලු පටලෝගන්න එක කෙසේවෙත...@ගැමියා,
මමයි පොඩ්ඩියි කෙහෙවලු පටලෝගන්න එක කෙසේවෙතත් අපි දෙන්නම එකතුවෙලා ඔයාට සලකයිද කියලා නම් සුවර් නෑ..
ඔයත් පුළුවන් නම් බුද්ධිත් එක්කම එකතුවෙලා ඇස් විෂේශඥයෙක් ගාවට ගියොත් නරකද?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-85940873345421996252012-03-17T09:06:24.291+05:302012-03-17T09:06:24.291+05:30@ අසර්,
අය්යෝ අපි නම් කියෙව්වෙ සුනිතා ගැන..හික්ස්....@ අසර්,
අය්යෝ අපි නම් කියෙව්වෙ සුනිතා ගැන..හික්ස්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-64447192263255141972012-03-17T09:05:15.061+05:302012-03-17T09:05:15.061+05:30වින්ස්ක්රීන් මුලින්ම හදලා තියෙන්නෙ සාමාන්‍ය ජනෙල්...වින්ස්ක්රීන් මුලින්ම හදලා තියෙන්නෙ සාමාන්‍ය ජනෙල් වීදුරු වලින් පස්සෙ ඒව නිතරම කැඩෙන නිසා ලොකු කට විදිහට බිඳෙන ෂැටර්පෘෆ් වීදුරුවලින් හැදුවා..අන්තිමට බිඳුනත් කෑලිවලට වෙන් වෙන්නැති ලැමිනේටඩ් වීදුරු වලින් වින්ස්ක්රීන් හදන්න පටන් ගත්තෙ 1927 තරම් ඈතදි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-43971114289203235822012-03-17T09:01:32.479+05:302012-03-17T09:01:32.479+05:30ස්තුතියි..ස්තුතියි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-57091917207589330312012-03-17T09:01:12.247+05:302012-03-17T09:01:12.247+05:30ස්තුතියි..ස්තුතියි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-26149848590059449342012-03-17T08:53:31.202+05:302012-03-17T08:53:31.202+05:30අනේ දෙයියනේ.ඔයාගෙ යාළුවා වින්ස්ක්රීන් දෙකකටම වැඩේ...අනේ දෙයියනේ.ඔයාගෙ යාළුවා වින්ස්ක්රීන් දෙකකටම වැඩේ දීලද? ගුටිකන්නැතුව බේරුනා පුදුමයි..

ඔය පාර හරහා කවුරු හරි පනිද්දි ඇක්සලරේටර් එක පාගෙන ඇස් වහගන්නෙ හින්දි ෆිල්ම් වල නිළියො..ඇත්තට නම් එහෙම වෙන්නෙ නෑ..ඉඳල හිටලා පාරෙ මැද පයින් යන “ලොරි“ බයකරන්න මිසක් මම නම් මිනිස්සු හප්පලා නෑ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-43820455166751752282012-03-17T08:50:23.830+05:302012-03-17T08:50:23.830+05:30හික්ස්
කැමති විදියට හිතාගන්නකෝ..හික්ස්
කැමති විදියට හිතාගන්නකෝ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-89344999164387452062012-03-16T19:25:46.460+05:302012-03-16T19:25:46.460+05:30වින්ඩ්ස්ක්‍රීන් එක විදුරු නෙවෙයි කියලා දැනගත්තතට ත...වින්ඩ්ස්ක්‍රීන් එක විදුරු නෙවෙයි කියලා දැනගත්තතට තාක්ෂණය දැනගත්තෙ අදයි. වීඩියෝ ටික මේ විස්තරයට හොඳටම වැදගත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-9933309083710329272012-03-16T17:19:08.684+05:302012-03-16T17:19:08.684+05:30ඔව් හොඳ විස්තරයක් තියෙනවා.වීඩියෝ ටිකත් නියමයි.ඔව් හොඳ විස්තරයක් තියෙනවා.වීඩියෝ ටිකත් නියමයි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-31264110027413992272012-03-16T17:15:05.661+05:302012-03-16T17:15:05.661+05:30එතකොට මමත් ලිවුවා මරුටියක් ගැන.එතකොට මමත් ලිවුවා මරුටියක් ගැන.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-58061619712126105862012-03-16T09:30:18.219+05:302012-03-16T09:30:18.219+05:30හොඳ විස්තරයක්....හොඳ විස්තරයක්....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-67117345023512141072012-03-15T23:55:54.353+05:302012-03-15T23:55:54.353+05:30මේ පැත්තේ පිට්ටනියක් තියෙන්නේ පාරක් අයිනේ....දවසක්...මේ පැත්තේ පිට්ටනියක් තියෙන්නේ පාරක් අයිනේ....දවසක් ක්ලබ් එකේ ක්‍රිකට් මැච් එකක් වෙලාවකදි එකෙක් ගහපු හයේ පාරක් ගිහිල්ලා කෙලින්ම එතන තිබුණු වෑන් එකක වින්ඩ්ස්ක්‍රීන් එකේ වැදිලා මකුළු දැලක් වුනා....වටේ පිටේ හිටිය සේරමල්ලා ඇවිල්ලා කෑ කෝ ගහලා සන්සුන් වුනාම ඊළඟ බෝලේ දැම්මා ඊට එහා පැත්තේ තිබුණු කාර් එකත් සුං....සේරමල්ලා එතන වාහන අයින් කරගත්තා ගහන එකා ෂුවර් නැති නිසා....ඊළඟ බෝලෙන් මිනිහා අවුට්....හිතාගන්න පුළුවන් නේද හයේ පාරට ලැබුනු ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොම තියෙන්න ඇතිද කියලා....

ඒක නෙමෙයි අක්කේ කොහේ හරි ගිහින් හප්පගත්තද??මම අහලා තියෙනවා ගෑණූ ළමයි වාහන එලවද්දි පාර හරහා හදිසියේ බල්ලෙක් පැන්නත් කරන්නේ ඇක්සලේටර් එක හයියෙන්ම පාගන ගමන් දෝතින්ම ඇස් වහගන්න එක කියලා....ඔයත් ඒ සැම්පලේද දන්නෑ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-29492829999701231042012-03-15T23:42:32.656+05:302012-03-15T23:42:32.656+05:30අම්මපා බුද්ධි අයියේ මාත් දැක්කේ නොදකින් විතරක් කිය...අම්මපා බුද්ධි අයියේ මාත් දැක්කේ නොදකින් විතරක් කියලා තියෙනවා වගේ ඊට පහලින් ඔයා ලියලා තියෙන එක දැක්කමයි ආයේ බැලුවේ මොනාද පොකු ලියලා තියෙන්නේ කියලා හි හි....ගෑණු ලමයි දෙන්නෙක් එකතුවුනාම මොනා හරි කියලා රණ්ඩුවක් අල්ලන්නැත්තම් ඒක තමා මාරම ප්රශ්නේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-84007154405245256752012-03-15T23:04:09.445+05:302012-03-15T23:04:09.445+05:30පිසික්ස් පාඩමක්... ඇයි වීදුරු?පිසික්ස් පාඩමක්... ඇයි වීදුරු?....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-59208354342565562462012-03-15T21:59:31.262+05:302012-03-15T21:59:31.262+05:30අපොයි නෑ..:Dඅපොයි නෑ..:DRu_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-68587263061097751972012-03-15T19:03:17.888+05:302012-03-15T19:03:17.888+05:30අක්කා ඔටෝමොබයිල් ඉංජිනියරින් ද කලේ?අක්කා ඔටෝමොබයිල් ඉංජිනියරින් ද කලේ?ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.com