tag:blogger.com,1999:blog-6605037225200309090.post5747930483695160783..comments2023-06-21T18:44:05.621+05:30Comments on රූ සිරිනි: රොබී සමඟ තෑග්ගක්..රූ....http://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-6605037225200309090.post-57705487831229101752012-10-23T12:36:39.533+05:302012-10-23T12:36:39.533+05:30කියවන්න පටන් ගත්තා !!කියවන්න පටන් ගත්තා !!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-81946415221977612782012-10-04T01:10:59.897+05:302012-10-04T01:10:59.897+05:30තැන්කූ මියුරු..
චිත්‍රපටිය නම් හොයාගන්න ඕන..තැන්කූ මියුරු..
චිත්‍රපටිය නම් හොයාගන්න ඕන..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-20138081270003932322012-10-04T01:10:15.890+05:302012-10-04T01:10:15.890+05:30ම්..ඔයාත් මේ දවස්වල විද්‍යා ප්‍රබන්ධයක් ලියනවා නේද...ම්..ඔයාත් මේ දවස්වල විද්‍යා ප්‍රබන්ධයක් ලියනවා නේද?..
ඒකට පුළුවන් නම් හින්ට් ටිකක් ගන්න මේ කතාවෙනුත්..
විශේශයෙන්ම ශෛලිය ගැන..විද්‍යා ප්‍රබන්ධයක් රසවත් වෙන්නෙ අටුවා ටීකා වලින්..කතාවට කිසිම අදාල නැති දේවල් වලින් මවන චිත්ත රූප කතාවට ආලෝකයක් වෙනවා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-45172566028311405712012-10-02T11:42:15.270+05:302012-10-02T11:42:15.270+05:30අඩේ අවුරුද්දකුත් වෙලා මම දන්නෙත් නෑ... තව අවුරුදු ...අඩේ අවුරුද්දකුත් වෙලා මම දන්නෙත් නෑ... තව අවුරුදු ගානක්ම ලියන්න සුභ පතනවා අක්කේ.. පහුගිය ටිකේම බ්ලොග් කියවන්න ලැබුනේ නැති නිසයි මේ පමාව වුනේ...

මම ආසයි මේ වගේ ප්‍රබන්ධ වලට විශේෂයෙන්ම ඇසිමෝව්ට.මේ කරන වැඩේ නම් සෑහෙන්න පංකාදුයි ඈ...

මුල ඉඳලා කියවලා 7 කොටසට එනකන් කියවන්නයි ගත්තේ.... ජය වේවා ඈගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-65849354923497142202012-09-23T09:25:04.936+05:302012-09-23T09:25:04.936+05:30පරක්කුවෙලා හරි ඇවිත් ඔන්න මමත් සුභ පැතුවා අවුරුද්ද...පරක්කුවෙලා හරි ඇවිත් ඔන්න මමත් සුභ පැතුවා අවුරුද්දට.... තව තවත් ලස්සන කතා ලියන්න විවේකය ලැබේවා කියල පතනවා....

මේක කියවනකොට මට මතක් උනේ රොබී විලියම්ස්, රොබෝවෙකුට රඟපාපු චිත්‍රපටිය.... Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-64053752671839055242012-09-21T00:00:49.992+05:302012-09-21T00:00:49.992+05:30තැන්කූ හිරූ..තැන්කූ හිරූ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-71275700848742833692012-09-18T21:51:15.932+05:302012-09-18T21:51:15.932+05:30@ Dude
අපි නම් "වැඩිහිටි = හිටියා වැඩියි&quo...@ Dude

අපි නම් "වැඩිහිටි = හිටියා වැඩියි" නෙමේ තමා :PHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-34929761753996289702012-09-18T21:48:16.179+05:302012-09-18T21:48:16.179+05:30හරවත් දේට කවදත් මුල් තැන :)හරවත් දේට කවදත් මුල් තැන :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-57582534440389412732012-09-18T18:59:02.669+05:302012-09-18T18:59:02.669+05:30ගොඩක් ස්තුතියි රොබින්..ගොඩක් ස්තුතියි රොබින්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-29982445730770776942012-09-18T18:58:38.300+05:302012-09-18T18:58:38.300+05:30ස්තුතියි මල්ලි..
බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉඳලා ඔයා...ස්තුතියි මල්ලි..
බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉඳලා ඔයා නිතරම මේ පැත්තෙ ඇවිත් යනවා ගොඩක් ස්තුතියි ඒකටත්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-72101280388538136142012-09-18T18:57:48.762+05:302012-09-18T18:57:48.762+05:30ස්තුතියි සරත්..
දිගටම එන්න..ස්තුතියි සරත්..
දිගටම එන්න..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-36008904745364765662012-09-18T18:57:26.044+05:302012-09-18T18:57:26.044+05:30නෑ නෑ ඔයාට පැටලිලා..මේක සුරංගනා කතාවක් නෙවි..මේක ව...නෑ නෑ ඔයාට පැටලිලා..මේක සුරංගනා කතාවක් නෙවි..මේක විද්‍යා ප්‍රබන්ධයක්..
සුරංගනා කතාව ලිව්වෙ ටික කාලෙකට කලින් දයානන්ද..

දිගටම මේ පැත්තෙ ඇවිත් සරු අදහස් එක්කරලා යනවට ගොඩක් ස්තුතියි ඔබටත්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-57140984408025166512012-09-18T18:55:56.730+05:302012-09-18T18:55:56.730+05:30ගොඩක් ස්තුතියි සයු..ගොඩක් ස්තුතියි සයු..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-60914904055085059572012-09-18T18:55:32.132+05:302012-09-18T18:55:32.132+05:30ගොඩක් ස්තුතියි..
දිගටම එන්නකෝ වෙනී..එතකොට බලාගත්තෑ...ගොඩක් ස්තුතියි..
දිගටම එන්නකෝ වෙනී..එතකොට බලාගත්තෑකි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-17385138224324589422012-09-18T18:54:57.707+05:302012-09-18T18:54:57.707+05:30ස්තුතියි ඩූඩ් ද ඉංග්‍රිසි සර්..
පරිවර්තනයට හොඳ උත්...ස්තුතියි ඩූඩ් ද ඉංග්‍රිසි සර්..
පරිවර්තනයට හොඳ උත්සාහයක් දරන්න පොරොන්දු වෙන්නම්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-87176595392639356922012-09-18T18:53:59.137+05:302012-09-18T18:53:59.137+05:30@හෙන්රි,
අර චික් මැග්නට්ද මොකද්ද එකකුත් ලියලා ඔය ක...@හෙන්රි,
අර චික් මැග්නට්ද මොකද්ද එකකුත් ලියලා ඔය කියලා තියන ලිස්ට් එකෙන් හොඳට අහගෙන ඉන්න හෙන්රි තාම පාඩමක් ඉගෙන ගෙන නෑ නොවැ..
කොහොම වුනත් ඔන්න අකුරු ලොකු කලා..එතකොට මට නිකම් මේක හෝඩි පොත වගේයි පේනේ..හික්ස්..

@සෙන්නා,

@හරී,
ඔන්න හැදුවා දැන් බලන්නකෝ..ඔයාටත් හෙන්රි වගේ ..නෑ..නෑ ..වැරදුනා අර උඩ කියපු අයට වගේ හතලිස් ඇඳිරියද?
(හෙන්රිගෙන් ගුටි කන්න වේදැයි සිතමින්)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-89423739304023454412012-09-18T18:50:23.467+05:302012-09-18T18:50:23.467+05:30ස්තුතියි යාළු මාළුවෝ..
බ්ලොග් එක පටන් ගත්ත දවසෙ ඉඳ...ස්තුතියි යාළු මාළුවෝ..
බ්ලොග් එක පටන් ගත්ත දවසෙ ඉඳලම ඉන්න යාළුවො කීපදෙනාගෙන් ඔයත් එක්කෙනෙක්..තැන්කූ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-1676236606864086222012-09-18T18:49:23.599+05:302012-09-18T18:49:23.599+05:30ස්තුතියි චතුරංග දිරිගැන්වීමට..
පරිවර්තනයක් කරන්න ව...ස්තුතියි චතුරංග දිරිගැන්වීමට..
පරිවර්තනයක් කරන්න වට පිටාව ගැන අවබෝධයක් තියෙන්න ඕන කියන එක නම් මාත් පිළිගන්නවා..

මේක නම් උත්සාහයක් විතරයි..ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි ලු නේ.:)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-622506001352926222012-09-18T18:47:39.942+05:302012-09-18T18:47:39.942+05:30බ්ලොග් එක තුල හරවත් සංවාද මතු කරන්න දුන්නු උදව්වට ...බ්ලොග් එක තුල හරවත් සංවාද මතු කරන්න දුන්නු උදව්වට හසිත මල්ලිටත් ගොඩක් ස්තුතියි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-5605330607044144012012-09-18T18:46:44.386+05:302012-09-18T18:46:44.386+05:30ස්තුතියි ලහිරු..
ඔව් මල්ලි..මේ දවස්වල ඔපිසියේ වැඩ ...ස්තුතියි ලහිරු..
ඔව් මල්ලි..මේ දවස්වල ඔපිසියේ වැඩ ගොඩයි..
ඇත්තම කියනවා නම් ඔයාගෙ බ්ලොග් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා..ඒ වගේම මගේ බ්ලොග් එකෙත් වැදගත් සංවාද ගොඩනගන්න දුන්න උත්සාහය අගය කරනවා Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-77012798666514861342012-09-18T18:45:09.668+05:302012-09-18T18:45:09.668+05:30ස්තුතියි නිසූ..
දිගටම එන්න..ස්තුතියි නිසූ..
දිගටම එන්න..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-88640054643457212332012-09-18T18:44:48.320+05:302012-09-18T18:44:48.320+05:30ස්තුතියි මධුරංග..
මට බ්ලොග් එකක් ලියන්න හිතුනෙ මල්...ස්තුතියි මධුරංග..
මට බ්ලොග් එකක් ලියන්න හිතුනෙ මල්ලිගෙ පෝස්ටුවක් කියවලා තමා..ඉතින් ඔයාටත් මේ සුභ පැතුම් වලින් බාගයක් අයිතියි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-8583603226709450072012-09-18T18:43:47.015+05:302012-09-18T18:43:47.015+05:30ඔන්න මමත් සුභ පතන්න එකතු වුනා..ස්තුතියි සුභ පැතුමට...ඔන්න මමත් සුභ පතන්න එකතු වුනා..ස්තුතියි සුභ පැතුමට සෑම්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-40300440032624890672012-09-18T18:43:12.413+05:302012-09-18T18:43:12.413+05:30ගොඩක් ස්තුතියි හසිත..
මේ දවස්වල ලියන්න වෙලාව හොයාග...ගොඩක් ස්තුතියි හසිත..
මේ දවස්වල ලියන්න වෙලාව හොයාගන්න අමාරුයි..ඒකයි රහස..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-65632576546610944522012-09-18T18:41:36.757+05:302012-09-18T18:41:36.757+05:30ගොඩක් ස්තුතියි ගිම්..
ඔයාටත් ලස්සනට ලියන්න පුළුවන්...ගොඩක් ස්තුතියි ගිම්..
ඔයාටත් ලස්සනට ලියන්න පුළුවන් කියලා මම කියලා තියනවනේ..

දිගටම මාත් එක්ක ඉඳිවි කියලා හිතනවා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com