tag:blogger.com,1999:blog-6605037225200309090.post5641085819051532594..comments2023-06-21T18:44:05.621+05:30Comments on රූ සිරිනි: පුස් තකා 6: It takes a villageරූ....http://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-6605037225200309090.post-25417638823305856632013-03-28T13:22:56.311+05:302013-03-28T13:22:56.311+05:30ලහිරුගේ ආසියාතික කතාවට මම එකඟ නැතත් සාම්ප්‍රදායික ...ලහිරුගේ ආසියාතික කතාවට මම එකඟ නැතත් සාම්ප්‍රදායික ගැහැණිය කියන දේට මම එකඟයි.ඒත් සාම්ප්‍රදායික ගැහැණුන්ගේ සාම්ප්‍රදායික ආකල්පය නිසා ළමුන් කී දෙනෙක් සතුටින් ඉන්නවද කියන කියන එක අපි අමතක කල යුතු නැහැ..

ඇයගේ ප්‍රතිචාරය හේතු වුනු පවුල සම්බන්ධයෙන් ඇගේ ආකල්පය මේ පොතේ අපූරුවට දකින්න පුළුවන්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-25105616570066161502013-03-28T13:20:23.535+05:302013-03-28T13:20:23.535+05:30ඇත්ත මුහුදු..සාමාන්‍යයෙන් මේ වගේ පොත් නොකියවන මමත්...ඇත්ත මුහුදු..සාමාන්‍යයෙන් මේ වගේ පොත් නොකියවන මමත් මේ පොත කියවන්න පටන් ගත්තෙ පිදුම කියවලා..

හිලරි තුලත් අපි දකින සාමාන්‍ය මනුස්සයා ජීවත් වෙනවා කියලා පැහැදිලවම පොතේ අදහස් වලින් දකින්න පුළුවන්..ඔවුන් හා අපි අතර වෙනස තමන් විශ්වාස කරන දෙයක් වෙනුවේ අනිත් අයව පොළඹවාගන්නට ඇති හැකියාව කියලයි මම දකින්නෙ.

මේ පැත්තට සාදරයේ පිළිගන්නවා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-86342892672101743482013-03-26T13:06:10.823+05:302013-03-26T13:06:10.823+05:30මොනිකා ලෙවින්ස්කි ගේ ප්‍රශ්නේදි හිලරි හැසිරුණේ සාම...මොනිකා ලෙවින්ස්කි ගේ ප්‍රශ්නේදි හිලරි හැසිරුණේ සාම්ප්‍රදායික ආසියානු ගැහැණියක් වගේ නේද? සියල්ල විඳ දරාගෙන නිහඬ ව හිටියා දික්කසාදයකට යන්න තරම් පැහැදිලි කරුණු කාරණා තියෙද්දිත්. හැබැයි මේ පොතේ තියෙන්නෙ නම් ආසියානු-බටහිර අදහස් සම්මිශ්‍රණයක් කියලයි මට නම් දැනෙන්නේ... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-52636882870421178952013-03-24T02:45:22.568+05:302013-03-24T02:45:22.568+05:30පොතේ පිදුම තමා ලස්සනම. මේ වගේ චරිත වල අපි ගොඩක් වෙ...පොතේ පිදුම තමා ලස්සනම. මේ වගේ චරිත වල අපි ගොඩක් වෙලාවට දකින්නෙ ඔවුන්ගෙ වෘතීයමය පැත්ත විතරයි. හිලරි ගැන ලංකාවෙ තියෙන අකමැත්තත් ඒකයි. නමුත් මේ වගේ පොත් වලින් ඔවුන් පවුද්ගලික ජීවිතයේදී අපි වගේම සාමාන්‍ය මිනිස්සු කියන එක දැනෙනව.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-55001566310666874022013-03-23T20:35:33.861+05:302013-03-23T20:35:33.861+05:30එහෙම හාවක් හූවක් තියනවා ගිම්..
ඇත්තටම හිලරි වගේ ක...එහෙම හාවක් හූවක් තියනවා ගිම්..

ඇත්තටම හිලරි වගේ කාර්යබහුල කෙනෙක් ලිව්වා කියලා හිතන්න බැරි තරමට මේ පොත හැම අතින්ම සම්පූර්ණයි..ඒත් මේ ලියලා තියෙන්නේ ඇගේ අත්දැකීම් නිසා කවුරු අතින් වචන වුනත් ඒ අදහස් හරිම වැදගත්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-77591654905081137792013-03-23T20:34:01.159+05:302013-03-23T20:34:01.159+05:30බුද්ධිගෙයි ඇනෝගෙයි දිව උළුක් වුනේ නැද්ද!!
අනේ ඇත්ත...බුද්ධිගෙයි ඇනෝගෙයි දිව උළුක් වුනේ නැද්ද!!
අනේ ඇත්තට මේ වගේ පාඨකයන්ට කියවන්න මමත් ලීවනේ පෝස්ටුවක්!!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-36136588200577940732013-03-23T20:32:54.416+05:302013-03-23T20:32:54.416+05:30වැදගත් ප්‍රශ්නයක්...!!
කවුරු හොඳ වුනත් ලොකු වෙනසක...වැදගත් ප්‍රශ්නයක්...!!
කවුරු හොඳ වුනත් ලොකු වෙනසක් නෑ සෑමෝ..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-67973266459952205092013-03-23T20:32:13.817+05:302013-03-23T20:32:13.817+05:30ඇගේ ලිවීමේ ශෛලිය අපූරුයි දයානන්ද..එක දිගට කියවන්න ...ඇගේ ලිවීමේ ශෛලිය අපූරුයි දයානන්ද..එක දිගට කියවන්න හිතෙන ශෛලියක්..වචන භාවිතය අදහස් ගැලපීමත් ඒ වගේමයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-72745566402457283972013-03-23T20:31:16.354+05:302013-03-23T20:31:16.354+05:30හරී පොත් කියවන්න කම්මැලි ද? පුදුමයි..!!හරී පොත් කියවන්න කම්මැලි ද? පුදුමයි..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-19888180486219519732013-03-23T20:23:21.948+05:302013-03-23T20:23:21.948+05:30තාම නෑ මම හිතන්නෙ..මේ වගේ විශයන්වල ඒවා පරිවර්ථනය ව...තාම නෑ මම හිතන්නෙ..මේ වගේ විශයන්වල ඒවා පරිවර්ථනය වෙනවා අඩුයිනේ මාළුවෝ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-69613819153694912962013-03-23T20:22:34.984+05:302013-03-23T20:22:34.984+05:30ඉංග්‍රීසි පොත් කියවන්න වෙලා යන එක මටත් තිබුනා ගොඩ ...ඉංග්‍රීසි පොත් කියවන්න වෙලා යන එක මටත් තිබුනා ගොඩ කාලයක් තිස්සේ..ජෝඩි පිකෝල්ට්,සිසිලියා ආහේන්,නොරා රොබර්ට් ගේ සීනි බෝල කතන්දර කියෙවන්න පටන් ගත්තාම එක හුස්මට කියවන්න පුරුදු වෙන්න පුළුවන්..

හරියටම සමාන කරන්න බැරිවුනත් එයාලා ටිකක් විතර “යුගයේ නවකතාකරු“ වගේ අය.:))

මේ පොත කොහොමත් හිමින් සැරේ කියවන්න ඕන පොතක් නිසා දුකාට මේක අල්ලලා යන්න බොහෝ දුරට ඉඩ තියනවා..

මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..

Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-25015128039963650462013-03-23T20:18:52.678+05:302013-03-23T20:18:52.678+05:30සාධාරණ කතාව සරා..100%ක් එකඟයි..කියවලම විස්තරේ කියන...සාධාරණ කතාව සරා..100%ක් එකඟයි..කියවලම විස්තරේ කියන්නකෝ එහෙනම්..;)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-39197667865985462032013-03-23T20:18:02.394+05:302013-03-23T20:18:02.394+05:30එකක් නෙවි පහ හයක්ම ලියලා තියනවා..එයත් ලියපු එකේ ඔය...එකක් නෙවි පහ හයක්ම ලියලා තියනවා..එයත් ලියපු එකේ ඔයත් ලියන්න පටන් ගත්තොත් නරකද?..:PRu_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-32779885988600286822013-03-23T20:12:14.728+05:302013-03-23T20:12:14.728+05:30මොනවත් කියන්න දෙයක් නෑ සහෝ..පොත ලැබුනු වෙලාවක කියව...මොනවත් කියන්න දෙයක් නෑ සහෝ..පොත ලැබුනු වෙලාවක කියවලා බලන්න..:)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-18060964422540161782013-03-23T20:11:39.472+05:302013-03-23T20:11:39.472+05:30ඇය පවුල් සංකල්පය කොච්චර අගයනවද කියලා මේ පොතේ බොහෝ ...ඇය පවුල් සංකල්පය කොච්චර අගයනවද කියලා මේ පොතේ බොහෝ තැන්වල ලියලා තියනවා ලිහිණි..පවුල වගේම සමාජයටත් එකිනෙකා ගැන තියන වගකීම ගැන ඇය ආපහු මතක් කරනවා..

ස්තුතියි අදහසට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-18724751822812427492013-03-22T20:17:32.991+05:302013-03-22T20:17:32.991+05:30@ඩූඩ්,
මේ ලින්කුව බලන්නකෝ..
http://www.realclearpo...@ඩූඩ්,
මේ ලින්කුව බලන්නකෝ..
http://www.realclearpolitics.com/epolls/2008/president/democratic_vote_count.html
ලංකාවට කරපු කෙනහිලි පැත්තකින් තිබුනත් ඇගේ දරාගැනීමේ හැකියාව වගේම ජාත්‍යන්තර සම්බන්ධතා ගැන දක්වන දක්ෂතාවයත් අගය කල යුතුයි..

@ලිහිණි,
:)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-47578173506428128802013-03-22T20:13:31.599+05:302013-03-22T20:13:31.599+05:30වැදගත් ප්‍රශ්නයක්..ඒකටත් උත්තරේ පොතේ තියනවා යාළු.....වැදගත් ප්‍රශ්නයක්..ඒකටත් උත්තරේ පොතේ තියනවා යාළු...
ඇයට අනුව ඔවුන්ට හැකි හැම වෙලාවෙම එයාලා එකට ඉන්න කෑම කන්න උත්සාහ කරලා තියනවා..

ස්තුතියි මේ පැත්තෙ ආවාට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-24177903157932839082013-03-22T20:12:32.789+05:302013-03-22T20:12:32.789+05:30හිලරිම ලියපු පොතක්ද, නැත්නම් අපේ සමහරක් දේසපාලඥයො ...හිලරිම ලියපු පොතක්ද, නැත්නම් අපේ සමහරක් දේසපාලඥයො වගේ කාටහරි කියල ලියෝ ගෙන නම දා ගත්තද දන්නෑ. කොහොම වුනත් කියෙව්වට පාඩුවක් වෙන්නෙ නැති පොතක් වගේ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-76009595239842437182013-03-22T20:11:44.509+05:302013-03-22T20:11:44.509+05:30ම්..ලස්සනට ලියලා තියන නිසා ලොකු වෙහෙසක් ගන්න ඕන නැ...ම්..ලස්සනට ලියලා තියන නිසා ලොකු වෙහෙසක් ගන්න ඕන නැහැ කියවන්න..
අම්මා කෙනෙකුගේ ආදරය කොච්චර දුරට අරගෙන යන්න පුළුවන්ද කියලා අපූරුවට ලියලා තියනවා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-70175562944499822692013-03-22T20:07:46.653+05:302013-03-22T20:07:46.653+05:30ම්..පොතක් කියවද්දි මේ වගේ දේවලුත් සැලකිල්ලට ගැනෙනව...ම්..පොතක් කියවද්දි මේ වගේ දේවලුත් සැලකිල්ලට ගැනෙනවා තමා..ඒත් ළමා සුභ සාධනය වෙනුවෙන් ඇගේ කැප කිරීම අගය කල යුතුයි කියලා හිතෙනවා මලේ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-33527340005938829632013-03-22T20:01:56.774+05:302013-03-22T20:01:56.774+05:30මමත් සාමාන්‍යයෙන් කියවන ජාතියේ පොතක් නෙවි අසරණයා.....මමත් සාමාන්‍යයෙන් කියවන ජාතියේ පොතක් නෙවි අසරණයා..ඒත් ඒ පොත ලියැවිලා තියන ශෛලිය වගේම අන්තර්ගතයත් හරිම අපූරුයි..

බ්ලොග් එකක කොටස් වශයෙන් දැම්මොත් මමත් ආපහු කියවනවා..;)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-77061217926089610542013-03-22T16:40:48.455+05:302013-03-22T16:40:48.455+05:30බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්...බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්
බින්කින්ටන්-හිරලිකින්ටන් බින්කින්ටන්-හිරලිකින්ටන්
බින්කින්ටන්-හිරලිකින්ටන් බින්කින්ටන්-හිරලිකින්ටන්
බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්

හුරේ හරියට කියෝ ගත්තා...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-54704556463516208762013-03-22T09:52:49.439+05:302013-03-22T09:52:49.439+05:30හිලරි නෝනාගෙන් මම ගත්තු ප්‍රයෝජනේ - දිව පැටලෙන්නැ...හිලරි නෝනාගෙන් මම ගත්තු ප්‍රයෝජනේ - දිව පැටලෙන්නැතුව වචන කියන්න පුරුදු වෙන්න මේ වාක්‍ය එක දිගට වරද්දන්නෙ නැතුව වේගයෙන් කියවන්න උත්සහ කිරීමයි.

බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන්-බිල්ක්ලින්ටන්-හිලරික්ලින්ටන් Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-42754966698979711582013-03-21T21:06:16.916+05:302013-03-21T21:06:16.916+05:30බුෂ්ද හොද ? ක්ලින්ටන්ද ?
මට තියෙන ප්‍රශ්නෙ මේක :)...බුෂ්ද හොද ? ක්ලින්ටන්ද ?

මට තියෙන ප්‍රශ්නෙ මේක :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-82409300110519572192013-03-21T20:35:05.708+05:302013-03-21T20:35:05.708+05:30අපූරු පොතක් ඒවගේම හිලරිගේ බස සරලයි වගේ පෙන්වා. අනෙ...අපූරු පොතක් ඒවගේම හිලරිගේ බස සරලයි වගේ පෙන්වා. අනෙක් අතට ඇය කෘතහස්ත ලේඛිකාවක් වගේ. මේ ලියල තියන විදයට නම්. පොත් මගේ නෙත් වගේ කියන්නේ ඒකට තමයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com