tag:blogger.com,1999:blog-6605037225200309090.post526450311654689867..comments2023-06-21T18:44:05.621+05:30Comments on රූ සිරිනි: රොබී : අවසාන කොටසරූ....http://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-6605037225200309090.post-11024987036997063062015-11-11T01:44:36.501+05:302015-11-11T01:44:36.501+05:30man kiywapu lassama kathawak..gorak thanx ruu oya ...man kiywapu lassama kathawak..gorak thanx ruu oya kathawa dunnataMudiinoreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-41774240934380954752012-10-27T15:16:01.616+05:302012-10-27T15:16:01.616+05:30ස්තුතියි හරී දිරිගැන්වීමට..
අර උඩින් කිව්වා වගේ ඔය...ස්තුතියි හරී දිරිගැන්වීමට..
අර උඩින් කිව්වා වගේ ඔයාලා වගේ පාඨකයෝ ඉන්න තාක් කල් මගේ අතින් පරිවර්තන ලියැවේවි.හැබැයි බ්ලොග් එකේ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-65314593362019837732012-10-27T15:07:13.161+05:302012-10-27T15:07:13.161+05:30ඇත්ත සරත්..
මේ කතාවෙ අපූර්වත්වය මම දකින්නෙ ඇසිමෝව්...ඇත්ත සරත්..
මේ කතාවෙ අපූර්වත්වය මම දකින්නෙ ඇසිමෝව් මේක ලියලා තියෙන්නෙ වයස 19දි විතර..ඒ වයසෙදි මෙවන් ලේඛන හැකියාවක් ඇත්තටම අගය කල යුතුයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-69593901831930797532012-10-23T17:29:44.409+05:302012-10-23T17:29:44.409+05:30ඔක්කොම එකපාර කියෙව්වෝ...
රූ අක්කාගෙ පරිවර්තන පොතක...ඔක්කොම එකපාර කියෙව්වෝ...

රූ අක්කාගෙ පරිවර්තන පොතක් එනතුරු දෑස් දල්වා බලා සිටිමි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-81860456152308559142012-10-23T13:04:41.145+05:302012-10-23T13:04:41.145+05:30ඔක්කොම කියෙවුවා. හැබැයි දෙක තුනක ලිවුවේ නැහැ. වෙලා...ඔක්කොම කියෙවුවා. හැබැයි දෙක තුනක ලිවුවේ නැහැ. වෙලාව ඉතිරි කරගන්න. අපුරු කතාව. පොඩි දරුවකුගේ මනස ක්‍රියාකරන අයුරු අපුරුවට පෙන්වනවා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-73394410451569865422012-10-22T23:14:10.687+05:302012-10-22T23:14:10.687+05:30දවසට එක ඡේදයක් ලියාගන්නවත් දෙන ෆයිට් එක දන්නෙ මමනෙ...දවසට එක ඡේදයක් ලියාගන්නවත් දෙන ෆයිට් එක දන්නෙ මමනෙ.. රාහු නෙමේ වැඩ වැඩ.. අධික වැඩ.. දවස් තුන හතරකින් නම් කොහෙත්ම බෑ.. ඊලඟ ලිපියෙන් තුනෙ එකක්වත් තාම ඉවර නෑ..

සම්මානෙ ඇණයක් වෙන්ඩ වගේ යන්නෙ..

මම ඔය ඇහුවමයි නියෝගයක් ගැන සලකලා බැලීමක් ගැන.. :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-74961795029068830592012-10-22T21:56:55.590+05:302012-10-22T21:56:55.590+05:30@සෙන්නා,
පළවෙනි කාරණේ..දවසට එක ගානෙ ජේද ලියන්නෙ මො...@සෙන්නා,
පළවෙනි කාරණේ..දවසට එක ගානෙ ජේද ලියන්නෙ මොකද රාහු කාලෙ මගාරින්නද? හරි එහෙනම් දවසට එක ගානෙ ලියන නිසා තව දවස් තුන හතරකින් වත් කුරුන්දේ ඊළඟ ලිපිය පබ්ලිෂ් වෙන්නෝනැ පොතේ හැටියට..!!

ඒත් ඉතින් සම්මානලාභීන්ට අපි මේ වගේ කොචෝක් කරන එක හරි නැහැනේ..ඔන්න මම කට පියාගත්තා...

හිතවත් පාඨක මහතාණෙනි..නියෝගය සලකා බලමි..;)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-20568795920583384462012-10-22T14:49:42.532+05:302012-10-22T14:49:42.532+05:30දවසකට එක ඡේදෙ ගානෙ ලියුවොත්, ඔය අන්තිමට දාලා තියනව...දවසකට එක ඡේදෙ ගානෙ ලියුවොත්, ඔය අන්තිමට දාලා තියනවා වගේ ලිපියක් ලියන්ඩ කොච්චර කල් යයි කියලද හිතන්නෙ.. :-)

මම් දුන්නෙ ඔවදනක් නෙමේ හරිද ? ඒක පාඨකයෙක්, ලේඛිකාවකට දීපු නියෝගයක්... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-48942676142219019582012-10-22T10:32:07.521+05:302012-10-22T10:32:07.521+05:30ස්තුතියි සරත්..මේ පැත්තෙ දිගටම ආවාටත් දිරිමත් කලාට...ස්තුතියි සරත්..මේ පැත්තෙ දිගටම ආවාටත් දිරිමත් කලාටත්..
අර උඩ මම පින්තූරෙ දාලා තියන පොත පුළුවන් නම් හොයාගන්න..ඒකේ පොඩ්ඩොන්ට ගැලපෙන ලස්සන විද්‍යා ප්‍රබන්ධ ගොඩක් තියනවා..දෝණි ආසවේවි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-24308422373875683692012-10-22T10:26:32.950+05:302012-10-22T10:26:32.950+05:30රස්සාව පළමුව තමා මල්ලි..සුභ පැතුම්..
ඒත් ලිවීම නතර...රස්සාව පළමුව තමා මල්ලි..සුභ පැතුම්..
ඒත් ලිවීම නතර කරන්න එපා..හැකියාව මලකඩ කනවා..
ඒ එක්කම කතාවෙ රිද්මයටත් හානි වෙනවා..

කොහොම වුනත් මගේ ඉල්ලීමත් සලකලා බලන්න..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-1190475299764943992012-10-22T10:17:05.235+05:302012-10-22T10:17:05.235+05:30@සෙන්නා,
ඔයාගෙ උත්තරේ දැකපු ගමන්ම එකපාරටම හිතුනෙ අ...@සෙන්නා,
ඔයාගෙ උත්තරේ දැකපු ගමන්ම එකපාරටම හිතුනෙ අර යාළුවන්ට කියනවා වගේ “නාලා එන්න“ කියන්න කියලා..ඒත් බ්ලොග් යාළුවන්ට එහෙම කියන්න බැරි සයිබර් අවකාශයේ මේ කියන ඒවා ලියවිලා පස්සෙ කාලෙක බලන්නත් පුළුවන් වෙන නිසා..

සැවුල් මහත්තයෝ..ඔවා දෙනු හොඳ නැද්ද තමා සම්මතේ ඉඳලා..දැන් මට කුරුන්දේ අන්තිම ලිපිය කටපාඩම්..මමත් දැන් ඔයාගේ උපක්රමේ අනුගමනය කරන්න ඉන්නේ..අඩුවෙන් ලිපි දාලා ඒ ලිපිය කියවන අයට කඩපාඩම් වුනාට පස්සෙ ඊළඟ ලිපිය දන්න..!!

Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-86124733278712028262012-10-21T22:26:45.517+05:302012-10-21T22:26:45.517+05:30"හොයලා කියවන්ඩ" කියන වාක්‍යය, පරිවර්තිකා..."හොයලා කියවන්ඩ" කියන වාක්‍යය, පරිවර්තිකාවකට සෑහෙන වාක්‍යයක් නෙමේ. හොයලා, පරිවර්තනය කරලා දෙන්ඩ. එතකොට අපි කියවන්නම්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-25359641393893965672012-10-21T22:20:36.956+05:302012-10-21T22:20:36.956+05:30හප්පේ... උත්තරේ අහගන්න කොයිතරම් ආවද අප්පා ඒත් කිව්...හප්පේ... උත්තරේ අහගන්න කොයිතරම් ආවද අප්පා ඒත් කිව්වේ නෑනේ අන්තිම වෙනකන්ම:( බැරිම තැන තමා අන්තිම කොටසටත් ඒ ගැන දැම්මේ මොකද එහෙන් මෙහෙන් සමානකන් දැනුනා මේ කතාවෙත් මම බලපු ෆිල්ම් එකෙත්...

ඔයාගේ පරිවර්තනේ සුපිරියි අක්කේ හිතට වදින්නම පරිවර්තනය කරන අය මේ වගේ පොත් පරිවර්තනය කරන්නේ නෑනේ ඒකයි පොතක් කරන්න කිව්වේ...

මම ලියන එක ලියාගන්න වෙලාවක් නෑ අක්කේ දැන් රස්සාවකට යනවනේ.බ්ලොග් කියවන්න වෙලාව හදාගන්නෙත් හෙන අමාරුවෙන්.හැබැයි වැඩ කලත් මම කතාව ගොඩනගනවා හිතෙන් ඒ නිසා වෙලාව ලැබුණු ගමන් ඊලඟ කොටස පට ගාලා ලියතෑකි... පරක්කු වීමට සමාව ඕනේ හැමෝගෙන්ම...

අයිසැක් ඇසිමෝව්ගේ තවත් කතාවක් බලාපොරොත්තු වෙනවා අක්කගෙන්...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-62198198884260940122012-10-21T22:18:29.488+05:302012-10-21T22:18:29.488+05:30නෙවෙන්නම් රූ නෝනේ පට්ට බිසී. ඒත් මෙහෙ නෑවිත් ඉන්න ...නෙවෙන්නම් රූ නෝනේ පට්ට බිසී. ඒත් මෙහෙ නෑවිත් ඉන්න තරම් නම් නෑ. දූ ඩිංග වෙනුවෙනුත් මමම ස්තුති කරනවා ඔයාට හොඳේ. ජය..!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-24194977561174864552012-10-21T21:43:10.106+05:302012-10-21T21:43:10.106+05:30ස්තුතියි නංගි බබා (එහෙම කිව්වට කමක් නෑනෙ නේද?)
දෝ...ස්තුතියි නංගි බබා (එහෙම කිව්වට කමක් නෑනෙ නේද?)

දෝණිත් මේ කතාවට ආස වෙන්නැති කියලා හිතනවා..ස්තුතියි මේ පැත්තෙ ආවාට..නොතාරිස් තුමාට වැඩ වැඩියි වගේ මේ දවස්වල.. ;)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-7772610372378409422012-10-21T21:35:50.630+05:302012-10-21T21:35:50.630+05:30ම්..මේ ඔයාගේ දිග කොමෙන්ටු එකකටවත් ලියපු උත්තර අතරෙ...ම්..මේ ඔයාගේ දිග කොමෙන්ටු එකකටවත් ලියපු උත්තර අතරෙ ලිවුව නැති රහස දැන් ලියන්නම් නේද?

ඔයා කියපු ෆිල්ම් එක බලලා නැති වුනත් ඒ කතාව මම කියෙව්වා..උඩ තියන පින්තූරෙ තියන පොතේ තමයි රොබීත් බයිසන්ටෑනියන් මෑන් (The Bicentennial Man) ඉන්නෙත්..

ඔයා ඒකට ආස වුන එක පුදුමයක් නෙවියි..ඒ කතාව මම රොබීට කලින් කියෙව්ව නම් මමත් පරිවර්තනය කරන්න තෝරගන්නෙ ඒ කතාව තමයි..හරිම ලස්සන සංවේදී කතාවක්..

ඒ කතාවෙ රහස තමයි ඇසිමෝව් ලියපු කෙටි කතා අතුරින් එයා කැමතිම කෙටි කතාව වීම..(කෙටි වුනත් පිටු 50කට එහා තියනවා!!) රොබෝ වරු ගැන කාරුණික ඇහැකින් ලියපු කතාවක්...

ම්..පොතක් ලියන වැඩේ නම් අපූරු අදහසක් මල්ලි..ඒක නිසා නරකද ගැහැණු ලොව සිරකරු තවත් දියුණු කරලා ඔයා පොතක් ලිව්වොත්..පුළුවන් උපරිම සහයෝගය දෙන්නම්..

ස්තුතියි ඔයාගේ අදහසට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-60201079920843482662012-10-21T18:51:20.994+05:302012-10-21T18:51:20.994+05:30Lassanai ru kathawa. Asawen kiyewwa. 9weni kotasat...Lassanai ru kathawa. Asawen kiyewwa. 9weni kotasath adai baluwe. Me wage kath liyala apiwa sathutu karanawata oyata pin.Anonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-36830128671800726682012-10-20T22:47:52.959+05:302012-10-20T22:47:52.959+05:30මුලින්ම කියන්නෝන මම පරිවර්තන කතා වලට මාර ආසයි.එයින...මුලින්ම කියන්නෝන මම පරිවර්තන කතා වලට මාර ආසයි.එයිනුත් විද්‍යා ප්‍රබන්ධ තමා මුලින්ම ඉන්නේ.මේ කතාව පරිවර්තනය කරලා අපිට දීලා ඔයා කලේ එසේ මෙසේ මෙහෙයක් නෙමෙයි අක්කේ හදවතින්ම ස්තූතිය පුද කරනවා මේ කරපු වැඩේට....

මම මේ කතාවේ කොටස් සේරම කියෙව්වා පරක්කුවුනත්.මම හිතුවේ මම බලපු ෆිල්ම් එකක් විදියට මේ කතාව ඉවරවෙයි කියලා.බයිසන්ටේනියන් මෑන් තමා ඒ ෆිල්ම් එක.ඒකෙත් මේ වගේම කතාවක් යනවා හැබැයි පස්සේ කාලෙක රොබෝ මනුස්සයෙක් බවට පරිවර්තනය වෙනවා ඒ කෙල්ල ගැන දැනුනු ආදරේ නිසා.පුදුමාකාර ලස්සන ෆිල්ම් එකක් ඒක... පුළුවන්නම් හොයාගෙන බලන්න මට අකුරු මතක නෑ බයිසන්ටේනියන් කියන්න.මම ඕක දෙතුන් වතාවක්ම බැලුවා ටීවි එකේ යද්දි හැබැයි ඒ අවුරුදු 8කට 10කට කලින් වෙන්ඩෝන...

තව පරිවර්තන ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා අක්කේ.ඔයයි ඩුඩිතුමයි විතරයිනේ පරිවර්තනය කරන ඈයන්ට ඉන්නේ...

ජය වේවා.. මගේ සුභ පැතුම්... ඒක නෙමේ අයිසැක් ඇසිමොව්ගෙ පරිවර්තන එච්චරම මම දැකලා නෑ ඉතින් පොතක් කරන්න පුළුවන්නම් වටී නේද මේ හැකියාවෙන්...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-30696506449268189912012-10-20T15:17:26.897+05:302012-10-20T15:17:26.897+05:30ස්තුතියි දයානන්ද අදහසට..
මගේ අනිත් පරිවර්තන වලට වඩ...ස්තුතියි දයානන්ද අදහසට..
මගේ අනිත් පරිවර්තන වලට වඩා මේක වෙනස් වෙන්න මම ව්‍යාකරණ වලට අනුව ලියන්න උත්සාහ කරපු නිසා..

සාමාන්‍ය විදිහට කතා කරන භාෂාවෙන්ම ගොඩක් පරිවර්තන (සුරංගනා කතාව,වරප්‍රසාද්ගේ කතාව) කරපු නිසා ලියන භාෂාවෙන් ලියන්නත් පුළුවන්ද කියලා අත්හදා බලන්න මට ඕන වුනා..

ඒත් ඒක ලොකු අභියෝගයක්..ලියන භාෂාවෙන් සිත් ඇදගන්නා විදිහට ලියන්න පුළුවන් වෙන්න හොඳ වාග් ශබ්දකෝෂයක් ඕන..කොච්චර කියෙව්වත් ලේඛන අත්දැකීම් නැති නිසා ඒක අභියෝගයක්..

පරිවර්තන වලට ඉල්ලීම වැඩි වෙලා තියෙන්නෙ ලංකාවෙ හොඳ පොත් (පාඨකයන්ගේ මනසට කතා කරන්න පුළුවන්) ලියවෙන්නැති නිසා සහ ප්‍රකාශකයන්ගේ තියන මාෆියාව නිසා කියලයි මට හිතෙන්නෙ..

උදාහරණයක් විදිහට ලස්සනට භාෂාව හසුරුවන බ්ලොග් ලියන අය කොච්චර ඉන්නවද එයාලා පොත් ලියන්නැත්තෙ ඉල්ලං පරිප්පු කන්න කැමති නැති නිසා..:)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-80451155612868712292012-10-20T15:05:20.005+05:302012-10-20T15:05:20.005+05:30ස්තුතියි සයු..
ඇසිමෝව් ලියපු සුසෑන් කැල්වින්ගේ කතා...ස්තුතියි සයු..
ඇසිමෝව් ලියපු සුසෑන් කැල්වින්ගේ කතා ගොඩක් තියනවා සයු...ඒ චරිතය කොච්චර ඇසිමෝව්ට බලපෑවද කියනවා නම් එයාගේ ගොඩක් කතාවල කාන්තා චරිත අනිත් ඒවට වැඩිය වෙනස්..
පුළුවන් වෙලාවක හොයලා කියවන්න..ඒවා හරිම ලස්සනයි..ෂර්ලොක් හෝම්ස් කියවනවා වගේ ඇබ්බැහි වෙනවා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-49106173418753358542012-10-20T15:02:27.219+05:302012-10-20T15:02:27.219+05:30ස්තුතියි දිනේශ්..ස්තුතියි දිනේශ්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-77771899407590884412012-10-20T15:02:08.045+05:302012-10-20T15:02:08.045+05:30කියවලා එන්නකෝ..බලාගෙන ගිහාම බොහොම ටික දෙනයිනේ කතාව...කියවලා එන්නකෝ..බලාගෙන ගිහාම බොහොම ටික දෙනයිනේ කතාව කියවලා තියෙන්නේ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-8340832081807328742012-10-20T15:01:20.530+05:302012-10-20T15:01:20.530+05:30රොබී වගේ අය හදන්නෙත් මිනිස්සුම තමයි නිසූ..ස්තුතියි...රොබී වගේ අය හදන්නෙත් මිනිස්සුම තමයි නිසූ..ස්තුතියි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-23502150577618554332012-10-20T14:59:30.229+05:302012-10-20T14:59:30.229+05:30ම්..කියවලා එන්නකෝ මල්ලි..ම්..කියවලා එන්නකෝ මල්ලි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-37018790605835109882012-10-20T14:54:08.257+05:302012-10-20T14:54:08.257+05:30ස්තුතියි ලහිරු හැමදාම ඇවිත් දිරිමත් කරලා ගියාට..ස්තුතියි ලහිරු හැමදාම ඇවිත් දිරිමත් කරලා ගියාට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com