tag:blogger.com,1999:blog-6605037225200309090.post4060728130426842502..comments2023-06-21T18:44:05.621+05:30Comments on රූ සිරිනි: පුස් තකා 2: ටොමියා කෑගලු යෑමරූ....http://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6605037225200309090.post-65605601618375503972011-11-22T00:07:53.135+05:302011-11-22T00:07:53.135+05:30@සංජය,
ඔයාට පින්සිද්ද වෙන්න තමා..
අර wordpress වල ...@සංජය,
ඔයාට පින්සිද්ද වෙන්න තමා..
අර wordpress වල තියනවා වගේ reply කරන විදිහ දන්නවද?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-11527854346303435662011-11-07T20:59:28.679+05:302011-11-07T20:59:28.679+05:30ඔය reply button එක දාගෙන තියෙන්නේඔය reply button එක දාගෙන තියෙන්නේSanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-87791454677686556252011-11-03T23:25:03.427+05:302011-11-03T23:25:03.427+05:30@රූ.... යන්ට බස් හතරයි එන්ට බස් පහයි.. :-)@රූ.... යන්ට බස් හතරයි එන්ට බස් පහයි.. :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-19166825452001723652011-10-24T22:59:13.437+05:302011-10-24T22:59:13.437+05:30@කතන්දර,
මේ දෙකම මම කියවලා නෑ. පුළුවන් වෙලාවක කියව...@කතන්දර,
මේ දෙකම මම කියවලා නෑ. පුළුවන් වෙලාවක කියවන්න ඕනි. ස්තුතියි දැනුවත් කලාට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-5846759122064841002011-10-23T14:09:55.420+05:302011-10-23T14:09:55.420+05:30මිනිවන් පී තිලකරත්න උපහාස කතාවේ ශූරයෙක්. මගෙ නම සර...මිනිවන් පී තිලකරත්න උපහාස කතාවේ ශූරයෙක්. මගෙ නම සරිගම, කන්දෙන් ලන්දට නියම කතා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-91302105681828762862011-10-22T13:34:44.177+05:302011-10-22T13:34:44.177+05:30@තිස්ස දොඩන්ගොඩ :
දොඩං අයියා ඒ වැරැද්ද පහලින් නිවැ...@තිස්ස දොඩන්ගොඩ :
දොඩං අයියා ඒ වැරැද්ද පහලින් නිවැරදි කරලා තිබ්බ කමෙන්ට් එක දැක්කේ නෑ නෙව.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-28387146907948392312011-10-22T10:38:18.917+05:302011-10-22T10:38:18.917+05:30@තිස්ස,
“උඩහට හතරයි පල්ලේහාට පහයි“ ඒ මොකද්දෑ ඒ...ම...@තිස්ස,
“උඩහට හතරයි පල්ලේහාට පහයි“ ඒ මොකද්දෑ ඒ...මට තේරුනේ නෑ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-23280311329415640372011-10-22T02:20:09.604+05:302011-10-22T02:20:09.604+05:30@මධුරංග: නොමග යැව්වාට - නොදැන කල වැරැද්දට සමා...
...@මධුරංග: නොමග යැව්වාට - නොදැන කල වැරැද්දට සමා...

රූ නෝනෙට කියන්ට හම්මේ අවුරුදු දහයක් තිස්සේ දවසට උඩහට හතරයි පල්ලේහාට පහයි බස් පැද්ද කාලයක්...

රට දා එන්ට පවා යටි හිතේ ඒ හේතුව තිබ්බද මන්දා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-37843155899535356022011-10-21T22:13:01.807+05:302011-10-21T22:13:01.807+05:30මල්ලිලා දෙන්නටම කියන්න තියෙන්නේ මේ පැත්තෙ ඇවිත් කො...මල්ලිලා දෙන්නටම කියන්න තියෙන්නේ මේ පැත්තෙ ඇවිත් කොමෙන් කලාට තැන්කූ කියලා තමා...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-75701234270480842062011-10-21T20:37:31.867+05:302011-10-21T20:37:31.867+05:30මම මුලින්ම රූ සිරිනි වලට එනකොට තිබුනේ මෙන්න මේ පෝස...මම මුලින්ම රූ සිරිනි වලට එනකොට තිබුනේ මෙන්න මේ පෝස්ට් එක. ඊට පස්සේ මට හිතුනා රූ කියන්නේ අක්කා කෙනෙක් කියලා.

ලිපි ටික ඔක්කෝම කියෝගෙන යනකොට මේ පෝස්ට් එක හම්බ උනා. ඒකේ දොඩං අයියගේ කමෙන්ට් එක දැක්කම මම් නොමඟ ගියා. ඊට පස්සෙයි රූ අක්කා, අයියා උනේ.

සමාව අවසර රූ අක්කේ !!! මම් නොමග ගිය නිසයි අයියා කිව්වේ !!!

@ප්රසන්න86ක් :
රූ යනු අක්කා කෙනෙකි !!! රූ අක්කා !! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-67771561766340775532011-10-21T20:06:41.153+05:302011-10-21T20:06:41.153+05:30අනේ මාව මඥ්ඥං නොකර කියන්න රූ අක්කා නේද...? අයියා ...අනේ මාව මඥ්ඥං නොකර කියන්න රූ අක්කා නේද...? අයියා නෙමේ නේද...?

රූ අක්කේ/අයියේ මේක බුක් ෆෙයා එකේ තිවුනා... ඇයි දෙයියනේ ඒ දවස් වල මේ පෝස්ට් එක නොදැම්මේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-1273153670484013902011-10-21T17:40:33.312+05:302011-10-21T17:40:33.312+05:30@රන් මාළුවා,
පොත් සාප්පුවකවත් දැක්කොත් කියපන් මාළු...@රන් මාළුවා,
පොත් සාප්පුවකවත් දැක්කොත් කියපන් මාළුවෝ...මටත් තාම හොයාගන්න බැරිවුනා....

@මධුරංග,
කන්ද පාමුල සරසවියේ තට්ටු හතේ පුස්තකාලයේ තමා මේ පොත තිබුනේ...අනික..
මල්ලිට ටිකක් ටැපලිලා වගේ..ආයෙත් නිවාඩු පාඩුවක් තියන වෙලාවක පරණ පෝස්ටු ටිකක් කියවන්න...
හපොයි වලි දාගන්න එපෝ..වලි බේරන්න නම් මට බැරියෝ...හිකිස්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-83008671804046779892011-10-21T16:47:14.162+05:302011-10-21T16:47:14.162+05:30පොත හොයාගෙන බලන්න ඕනා අයියේ. මම නම් මේ කියන පොත බල...පොත හොයාගෙන බලන්න ඕනා අයියේ. මම නම් මේ කියන පොත බලල නෑ. හොද වෙලාවට චුට්ටක් විතරක් දැම්මේ. නැත්නම් පොත කියවන්නත් එපා වෙයි.

@ප්රසන්න86ක් :
අක්කා නෙමේ බොල අයියා !!! අයියා !!!
රූ මහත්තයා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-6406253774103422502011-10-21T14:34:05.256+05:302011-10-21T14:34:05.256+05:30පොත හොයගෙන්න ඕනේ අක්කේ...පොත හොයගෙන්න ඕනේ අක්කේ...Anonymousnoreply@blogger.com