tag:blogger.com,1999:blog-6605037225200309090.post2933536898930904247..comments2023-06-21T18:44:05.621+05:30Comments on රූ සිරිනි: මතකද අප නෙත් කථා කලා....රූ....http://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6605037225200309090.post-90611300670969486362011-11-22T00:00:52.771+05:302011-11-22T00:00:52.771+05:30@වර්ණා,
බලාගෙන යනකොට අපි හැමෝම එක බෝට්ටුවෙ තමයි..@වර්ණා,
බලාගෙන යනකොට අපි හැමෝම එක බෝට්ටුවෙ තමයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-42735347411273538552011-11-19T20:53:03.078+05:302011-11-19T20:53:03.078+05:30අනේ ඔය වගේ සිදුවීමක් මටත් වෙලා තියෙනවා අෆ්ෆා...අනේ ඔය වගේ සිදුවීමක් මටත් වෙලා තියෙනවා අෆ්ෆා...වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-22203710116191900342011-11-09T13:19:01.155+05:302011-11-09T13:19:01.155+05:30@රන් මාළුවා..
අපි ඉතින් යාළු මාළුවොනෙ මලේ..ඔය කාඩ්...@රන් මාළුවා..
අපි ඉතින් යාළු මාළුවොනෙ මලේ..ඔය කාඩ් ගනන් ගන්නවද? හික්ස්

@තිස්ස,
දෑසින් කතා කරන ගොඩට තවත් සාමාජිකයෙක්..
නොදොඩා මුවින් හමුවී දෙනෙතින්.....විරහ ගීයක් නේද?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-41691852540171405082011-11-08T23:04:32.199+05:302011-11-08T23:04:32.199+05:30"ජීවිතයේ කවදාම හරි දවසක අපට මුනගැසුනු ආගන්තුක..."ජීවිතයේ කවදාම හරි දවසක අපට මුනගැසුනු ආගන්තුකයෙක් දෑසින් කථාකර සිත තුල නොමැකෙන සටහන් තබමින් නික්මයන එක මට විතරක්ම වුනු අත්දැකීමක් නොවන බව.."

නොදොඩා මුවින් හමුවී දෙනෙතින්.....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-5989411124075275362011-11-08T16:05:39.615+05:302011-11-08T16:05:39.615+05:30සිංදුව අහලා වැදිච්ච කාඩ්... ඇයි මේ තියෙන මදිනේ මට....සිංදුව අහලා වැදිච්ච කාඩ්... ඇයි මේ තියෙන මදිනේ මට.. :DTest Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-48479352780288334642011-11-08T14:17:10.321+05:302011-11-08T14:17:10.321+05:30@දිනේශ්,
එහෙනම් ඒ පුංචි හිනාව පෝස්ට් එකක් කරන්න දි...@දිනේශ්,
එහෙනම් ඒ පුංචි හිනාව පෝස්ට් එකක් කරන්න දිනේශ්..

@Crazy World,
අහංකාරකම නිසා සමහර වෙලාවට අවස්ථා මගහැරනවා තමා..
ඉංග්රීසි සින්දුව හම්බවුනොත් අපිටත් කියන්න

@මධුරංග,
තැන්කූ..තැන්කූ..හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනෙ..හික්ස්..

@රන් මාළුවා,
ම්..ඇත්තයි කියන්නත් පුළුවන්..ඒක නෙවේ සින්දුව අහලා වැදිච්ච කාඩ් එක අපිට කියන්නැද්ද?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-58258896073020949082011-11-08T08:11:27.160+05:302011-11-08T08:11:27.160+05:30ඇති යන්තං අද ඇත්ත කතාවක් ලියලා... හික්...
ඔය සිංද...ඇති යන්තං අද ඇත්ත කතාවක් ලියලා... හික්...

ඔය සිංදුව නිසා ස්කෝලෙදි මට කාඩ් එකකුත් වැදිලා තිවුනා... ඒ දවස් වල ඉතිං ජාතික ගීය වගේ තමා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-28781799788789790662011-11-07T21:21:56.666+05:302011-11-07T21:21:56.666+05:30මාර ලස්සනට ලියලා තියෙන්නේ. මෙහෙම ලිපියක් රූ නෝනාගෙ...මාර ලස්සනට ලියලා තියෙන්නේ. මෙහෙම ලිපියක් රූ නෝනාගෙන් කියෙව්වමද කොහෙද ? මරු !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-59114011742791471872011-11-07T19:25:57.212+05:302011-11-07T19:25:57.212+05:30මට නම් හැමදාම වෙන්නේ මේ සිදුවීම තමයි. පස්සේ හිතෙනව...මට නම් හැමදාම වෙන්නේ මේ සිදුවීම තමයි. පස්සේ හිතෙනවා අහංකාරකමට කතානොකර නොහිටියා නම් කියලා. කොහෙද ඕවා මතක් වෙන්නේ හැමදාම මේ වගේ සිදුවීමක් වුනාට පස්සෙනෙ.
ශාලිතගේ සින්දුවත් ලස්සනයි. ඒත් මට මතකයි මම ආස මේ සිදුවීම හරියටම කියන ඉන්ග්ලිශ් සිංදුවක් තියෙනවා කියලා. ලින්ක් එකක් හොයාගෙන ඔබන්නම්කෝ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-35087783080958284182011-11-07T18:56:23.544+05:302011-11-07T18:56:23.544+05:30මටත් ඔහොම උන අවස්ථාවක් මට මේ පෝස්ට් එකෙන් මතක් උනා...මටත් ඔහොම උන අවස්ථාවක් මට මේ පෝස්ට් එකෙන් මතක් උනා.. නොදැනුවත්වම පුන්ච් හිනාවක් මට දැනුත් අවේ ඒ නිසාමද කොහේද??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com