tag:blogger.com,1999:blog-6605037225200309090.post290525489800190913..comments2023-06-21T18:44:05.621+05:30Comments on රූ සිරිනි: පිඬු සිඟා වැඩීම හා කාලාම සූත්රයරූ....http://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-6605037225200309090.post-25172649699776914582012-05-29T11:31:31.844+05:302012-05-29T11:31:31.844+05:30ඒ විදිහට ගත්තොත් පවුලේ නම නැතුව නිකම් මිස් කියලා ක...ඒ විදිහට ගත්තොත් පවුලේ නම නැතුව නිකම් මිස් කියලා කියන එකත් වැරදියි..
මෙතනදි මම අදහස් කලේ පුද්ගලයා ගැන හොයන්නැතුව ලේසියට මිස් කියන එක ටිකක් විතර අවුල් කියන එකයි..
ඒත් අනිත් අතට අපි කතාකරන දේ අසන්නාට තේරුම් යනවනම් ව්‍යාකරණ වැරදි හොයන එකේ වැඩක් නෑ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-72209925260276470062012-05-29T11:26:47.043+05:302012-05-29T11:26:47.043+05:30:(
මගේ බ්ලොගේ ඔහුගේ අන්තිම සටහන..:(
මගේ බ්ලොගේ ඔහුගේ අන්තිම සටහන..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-755755403379372132012-05-29T11:24:37.984+05:302012-05-29T11:24:37.984+05:30ම්..කතන්දරයේ මතකයට ස්තුතියි..ඒක ඔබ වැන්නෙකුට මතක ත...ම්..කතන්දරයේ මතකයට ස්තුතියි..ඒක ඔබ වැන්නෙකුට මතක තියේවි කියලා විශ්වාස කරන්න අමාරුයි..

ස්ටීරියෝ ටයිපින් සෙක්සිසම් ගැන සමකාලීන කළමණාකරණ ප්රවනතා විශයෙහි ඉගෙන ගත්තට පස්සෙ හෙව්වෙ නෑ..ආපහු විකිපීඩියා ගිහිල්ලයි රිෆෙෂ් කරගත්තෙ..

නානත්ථ කායා නානත්ථ සංඥා කියලා මිනිස්සු හිතන විදිහ ගැන කියලා තියන නිසා ඒකේ වැරැද්දක් නෑ..ඒක නිසා මම කොච්චර වෙනස් දේවල් කලත් ඒකට අන් අය දක්වන ප්‍රතිචාර අගතියෙන් තොරව බලන්න පුරුදු වෙලා..(සමහර විට සරසවියේදී ලැබූ අත් දැකීම්වල පන්නරය වෙන්න ඇති)..

ඒත් මේ ස්ටීරියෝ ටයිපින් නිසා ලෝකයේ ගොඩක් ලස්සන දේවල් ගොඩක් අයට මග හැරෙනවා..

කතන්දරගේ ආකල්පයේ (ඔබ කැමති දේ පොස්ටු තුල ලියැවෙන නිසා එයින් ඔබේ ආකල්පය පෙන්නවා කියලා උපකල්පනය කලොත්) මම දකින වෙනස මෙයයි. ඔබට ලෝකයේ ඇති සංකීර්ණත්වය පිළිගැනීමට ඇති හැකියාව අගය කරමි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-9912603064542401972012-05-29T11:13:57.928+05:302012-05-29T11:13:57.928+05:30එහෙම කරන එකේ වැරැද්දක් නෑ මට තේරෙන විදිහට..
වෙලාවට...එහෙම කරන එකේ වැරැද්දක් නෑ මට තේරෙන විදිහට..
වෙලාවට ඩිලිවර් කරන්න පුළුවන්න නම්..එත් එහෙම වුනොත් හාමුදුරුවරුන්ට ආනාගතයේ පීසා විතරයි වලඳන්න වෙන්නේ..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-21378788380595961952012-05-27T14:16:23.552+05:302012-05-27T14:16:23.552+05:30නරකද හාමුදුරුවන්ට පීසා හට් එකෙන් ඕඩරයක් යැව්වා නං ...නරකද හාමුදුරුවන්ට පීසා හට් එකෙන් ඕඩරයක් යැව්වා නං පන්සලටම ඩිලිවර් කරන්න පුළුවනි නේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-37435699595762387342012-05-27T14:15:35.638+05:302012-05-27T14:15:35.638+05:30රූ නෝනා මහත්තයෙක් ය කියලා බොහෝ දෙනෙක් හිතුවේ අර මු...රූ නෝනා මහත්තයෙක් ය කියලා බොහෝ දෙනෙක් හිතුවේ අර මුලින්ම කාර් කතන්දර ලියන්න ගිය හින්දානේ.

අන්න දැක්කා නේද ස්ටීරියෝ ටයිපින් සහ සෙක්සිසම්?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-68604139862118541432012-05-27T14:13:40.034+05:302012-05-27T14:13:40.034+05:30සති කීපයකට පසු මේ කතාව අද කියවූ මං, සනත් ගේ මූණ දැ...සති කීපයකට පසු මේ කතාව අද කියවූ මං, සනත් ගේ මූණ දැකලා තිගැස්සුනා!

සනත් ඔබට නිවන් සුව පතමි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-56624645624225985992012-05-27T14:10:50.869+05:302012-05-27T14:10:50.869+05:30ඒක නෙමේ වැරදි, නෝනලාට මිසිස් කියලා කතා කලොත් තමයි ...ඒක නෙමේ වැරදි, නෝනලාට මිසිස් කියලා කතා කලොත් තමයි වැරදි!

අපේ ආච්චීට ගමේ කාන්තාවක් කිව්වේම මිසිස් කියලායි. ඒ ඉස්කෝලේ උගන්නන කාලේ මිසිස් අහවලා කියලා කතා කරපු එකේ පුරුද්දටයි.

නමුත් ඇත්තටම මිසිස් වෙන්නේ මිස්ට කෙනෙකුට සාපේක්ෂකව නේ.

එනිසා හබියාගේ නම නැතුව නිකං මිසිස් කියන එක වැරදියි.

සහමරු "මයි මිසිස්" කියනවා තමන් ගේ හාමිනේට.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-51128307853703712212012-05-16T18:59:38.148+05:302012-05-16T18:59:38.148+05:30ඒක ඇත්ත..කාලයේ තාලය..!!ඒක ඇත්ත..කාලයේ තාලය..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-13974779790351547782012-05-15T17:44:39.932+05:302012-05-15T17:44:39.932+05:30හැම දේම මොඩිෆයි වෙනකොට පිඬුසිඟා වැදීමත් මොඩිෆයි නො...හැම දේම මොඩිෆයි වෙනකොට පිඬුසිඟා වැදීමත් මොඩිෆයි නොවී තියේවිද. සිරිත් විරිත් වලට යන කල දසාවක්රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-26719688405568805832012-05-13T12:51:48.563+05:302012-05-13T12:51:48.563+05:30මංගල සුත්‍රයෙත් තියනවා නේද මනාව පිළිපන් මහණුන් දැක...මංගල සුත්‍රයෙත් තියනවා නේද මනාව පිළිපන් මහණුන් දැකීම මංගල කාරණයක් කියලා..මාළුවගේ කතාව ඇත්ත..

කසාද බැඳලත් ටික කාලයක් ගිහිල්ලා නිසා මේ නහින දෙහින කාලෙ මොන මංගල යෝජනාද අප්පා..:(
තව සතියක් ඉන්නකෝ ඒ පොස්ටුව එනකම්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-69933894458181981672012-05-13T12:49:35.728+05:302012-05-13T12:49:35.728+05:30//අයියෝ මට දැනුන වේදනාව//
හික්ස්..මොනවා කියන්නද මේ...//අයියෝ මට දැනුන වේදනාව//
හික්ස්..මොනවා කියන්නද මේවට..:D
පොස්ටුවේ තිවුන සීරියස් මෝඩ් එක සම්පූර්ණෙන්ම කෑවා කියන්න තමා වෙන්නෙ...

දෙවනි කෑල්ල එක්ක මාත් එකඟයි..ඒත් ප්‍රශ්නේ අපි වෙනස් වෙන්න විචාරශීලීව හිතන්න කැමතිද කියන එක..ස්තුතියිRu_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-32249835808192678592012-05-13T12:43:56.429+05:302012-05-13T12:43:56.429+05:30මමත් ඔයත් එක්ක එකඟ වෙනවා සයුරි..
ස්තුතියි..මමත් ඔයත් එක්ක එකඟ වෙනවා සයුරි..
ස්තුතියි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-77451247826747996012012-05-13T12:40:22.614+05:302012-05-13T12:40:22.614+05:30හ්ම්..අවාසනාවට මේකටත් මට එකඟ වෙන්න බැරි හැටි..:)
...හ්ම්..අවාසනාවට මේකටත් මට එකඟ වෙන්න බැරි හැටි..:)

සමාවෙන්න මම මහන්සිවෙලා හම්බකරගත්ත දේ වෙන කාටහරි දෙන කොට මට ආපසු ලැබෙන දේ ගැන මම ආයෙත් හිතනවා..මගේ තුන් සිත පැහැදෙන්නේ කොහොමද? භෞතික දෙයක් බලාපොරොත්තු නොවුනත් කලින් කොමෙන්ටුවක කී පරිදි නිවන් මග යෑමට මට ඇවැසි කුසලතාවය වත් ලැබිය යුතුයි..

කොහොම වුනත් කොමෙන්ටුව අගය කරන අතරම බොහෝ ස්තුතියි..
ආ ගොඩක් පින් ඔබේ ගීයක් ගැන ලීවාටත්..මම හිතුවේ නිතරම ඒ ගැන මතක් කරන නිසා තරහ ගිහින් ඇති කියලා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-39493877784958640042012-05-13T12:30:01.154+05:302012-05-13T12:30:01.154+05:30බුදු දහමත් සොබා දම් නීතියට අවනත විය යුතු නිසාමයි අ...බුදු දහමත් සොබා දම් නීතියට අවනත විය යුතු නිසාමයි අපි එහි ආරක්ෂාවට වද විය යුතු නැත්තේ
“ධර්මය පිළිපැදීමම ධර්මයේ ආරක්ෂාවයි;පිළිපදින්නාගේ ආරක්ෂාවයි. “

බුදු දහම සොබාදම් නීතියට අනුව ඇතිවීම නැතිවීම සිදුවද්දී අපට ඇත්තේ එම පාරුව කර තියාන යෑම නොව හබලක් සාදා ගඟ තරණය කිරීමයි..

අද දවසේ බුදු දහම රැක ගැනීමට කරන බොහෝ උත්සාහයන් මට දැනෙන්නේ පාරුව කරතබා යෑමක් ලෙසයි..

ස්තුතියි හසිත..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-47479892666393015502012-05-13T09:15:11.760+05:302012-05-13T09:15:11.760+05:30මම ඇත්තටම දැකලා තියෙනවා, තාමත් දකිනවා පිඬුසිඟා වඩි...මම ඇත්තටම දැකලා තියෙනවා, තාමත් දකිනවා පිඬුසිඟා වඩින හාමුදුරුවරු කීප නමක්ව. කකුල් වලට සෙරප්පුවක් වත් නැතුව, ඕනේ මඩ තියෙන පාරක වඩිනවා. බිම බලාගෙන, අඩියෙන් අඩිය කල්පනාවෙන් තිය තිය.... දකින්නේ ටික වෙලාවකට වුනාට, ඒක හරි අපූරුයි.

//මම මිසිස් වුවද මම කවදාවත් ඇන්ටීට ඒ ගැන කියන්නට නොගියේ ඇයි කියා මම තවමත් කල්පනා// කවුරු හරි මංගල යෝජනාවක් කරලද කොහෙද. කෙලින් කියන්න බැරි නිසා ප්‍රසිද්ධියේ බ්ලොග් එකේ දැම්ම නේද..? ඈ...???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-37564557646713288772012-05-13T00:59:37.795+05:302012-05-13T00:59:37.795+05:30//මම මිසිස් වුවද මම කවදාවත් ඇන්ටීට ඒ ගැන කියන්නට න...//මම මිසිස් වුවද මම කවදාවත් ඇන්ටීට ඒ ගැන කියන්නට නොගියේ ඇයි කියා මම තවමත් කල්පනා // අයියෝ මට දැනුන වේදනාව.. ඒත් කමක් නැහැ ඔයා ගෑණු පරානයක් කියල දැනගත්තා.

ඒ දේ සම්පුර්ණයෙන්ම වැරැද්ද හාමුදුරුවොන්ටම වෙන්න විදියක් නැහැ. මොනවා වුනාත් හිතන්න දෙයක් තියෙනවා..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-87741982875732580362012-05-12T23:50:06.487+05:302012-05-12T23:50:06.487+05:30අදට ගැළපෙන විදියට යම් යම් නීති රීති සංශෝධනය වීමේ ව...අදට ගැළපෙන විදියට යම් යම් නීති රීති සංශෝධනය වීමේ වරද්දක්නම් මම දකින්නෙත් නැහැ. රාජ් ලිපියක් දාලා තිබුනා ඒ ගැන. ඒත් ඒවා අනවශ්‍ය විදියට වෙනස් වෙන එකයි වැරදි. වැදගත් දෙයක් හිතන්න පොළඹන ලිපියක් රූ....සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-32142465935164914922012-05-12T22:22:53.286+05:302012-05-12T22:22:53.286+05:30මේ තියෙන්නෙ සරළම උත්තරේ.මේ තියෙන්නෙ සරළම උත්තරේ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-24037368456400563972012-05-12T22:20:44.655+05:302012-05-12T22:20:44.655+05:30@ රූ....
ඒත් අක්කේ බුදු දහම වුණත් සොබාදහමේ නියමයන...@ රූ....

ඒත් අක්කේ බුදු දහම වුණත් සොබාදහමේ නියමයන්ට අවනත වෙන්න ඕනේ නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-26324795890362433452012-05-12T22:16:48.202+05:302012-05-12T22:16:48.202+05:30ලහිරු කිව්ව වගේ රූට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන...ලහිරු කිව්ව වගේ රූට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන.

අනිත් අතට චීවර, පිණ්ඩපාත, ගිලන්පස, ආරාම යන ආමිස දානයන් දිය යුත්තේ අවැසි කෙනාටම මිස දෙන්නන් වාලේ නොවේ. /// දානයක් දිය යුත්තෙ කෙසේද, ඊට සුදානම් වන්නෙ කෙසේද, දානයක් දෙන විට අප දැන ගත යුතු කරුණු මොනාද, දානය දුන් පසු අප කල යුත්තෙ කුමක්ද, දානයේ අනුහස් කුමක්ද ආදී දේ පැහැදිලිව මම මුලින් දුන්නු ලින්ක් එකේ ඇති. පැහැදිලිවම!

මම පිලිතුරු දුන්නෙ ඔබ මට පිලිතුරු ලබා දී තිබු සිව්වන ඡේදයට. තෙවෙනි ඡේදය කියවූ විට මට නම් හැගුනේ ඔබ ලොකු වැරැදි මත රාශියක පැටලි සිටින බවකුයි.

මේ පැටලීම ඇතිවෙන්නෙ අපි දන්නා තරමින් සියල්ල විනිශ්චය කරන්න යාමයි. මේ අවස්ථාවේ මමත් හිටියා.(මම තවමත් ඉගෙන ගනිමි.)

ඔබ “බෞද්ධයාගේ අත්පොත“ කියවන්න. ඉන් පසු “පුන්යයෝපදේශය“ හා “ධර්ම විනිශ්චය“ කියවන්න. ඔබට වහා වහා සියල්ල අවබෝධ වේවි පියවරෙන් පියවර. බුද්ධ ධර්මය තියෙන්නෙ බුද්ධිමතුන්ටමයි. ඔබ ඊට නියම සුදුස්සෙක්.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-45172124804921249962012-05-12T21:02:29.400+05:302012-05-12T21:02:29.400+05:30අනිත් එක හැමදෙයකම අනිත්‍යය මෙනෙහි කරන්න හොඳ අවස්ථා...අනිත් එක හැමදෙයකම අනිත්‍යය මෙනෙහි කරන්න හොඳ අවස්ථාවක්!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-41706574244384070502012-05-12T21:01:36.144+05:302012-05-12T21:01:36.144+05:30වර්තමාන භික්ෂූන් වහන්සේලා ගේ ඇතැම් ක්‍රියාකාරකම් න...වර්තමාන භික්ෂූන් වහන්සේලා ගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා අපි දුක් වෙන්නවත් තැවෙන්නවත් අපැහැදෙන්නවත් ඕන නැහැ කියන එකයි මගේ මතය නම්. මොකද අපිට තවමත් පිරිසිදු ධර්මය තියෙනවා. අනිත් එක ධර්මය කියන්නේ වර්තමාන භික්ෂූන් වහන්සේලාත් නෙවෙයිනේ...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-42849721100233616182012-05-12T20:58:57.323+05:302012-05-12T20:58:57.323+05:30ම්ම්ම්... මම හිතන්නේ අක්කා වැරදියට තේරුම් අරන් වගේ...ම්ම්ම්... මම හිතන්නේ අක්කා වැරදියට තේරුම් අරන් වගේ. මම උඩ අදහසට සම්පූර්ණයෙන් ම එකඟ වෙනවා. නමුත් අක්කා කියන සමහර දේට නම් එකඟ නැහැ. මොකද කෙනෙකු ගේ සිල්වත්කම කියන දේ අපිට පිටින් බලලා මනින්න බැරි නිසා. එහෙම නේද?

වෙලාවක් තිබ්බොත් මේකත් බලන්න...
http://www.yeslahiru.blogspot.com/2011/01/blog-post_11.htmlලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-38160858397347965362012-05-12T20:36:28.947+05:302012-05-12T20:36:28.947+05:30හාමුදුරුවරු කොහොම වැඩියත් ඒ ගැන නොසිතා හැකි පමණින...හාමුදුරුවරු කොහොම වැඩියත් ඒ ගැන නොසිතා හැකි පමණින් තුන්සිත පහදවාගෙන දානය දෙන්න. ඒ පින අනුමොදන් කරගන්න. ආයෙ ඒ ගැන හිතන්න එපා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com