tag:blogger.com,1999:blog-6605037225200309090.post2524277960483219036..comments2023-06-21T18:44:05.621+05:30Comments on රූ සිරිනි: ගණන්කාරයින් කොහිද?...මෙහි එන්න...!!රූ....http://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-6605037225200309090.post-66081788737158089762013-04-09T13:02:26.025+05:302013-04-09T13:02:26.025+05:30//මතක තියාගන්න ගණිතය කියන්නේ මායාවක්.ගාණක් හදද්දී ...//මතක තියාගන්න ගණිතය කියන්නේ මායාවක්.ගාණක් හදද්දී මායාවට
අහු වෙන්න හොඳ නැහැ!//

හසරැල්ගේ පෝස්ටුවට ඔයා දාපු උත්තරේට දුන්න උත්තරේ මම මෙතන උපුටා ගත්තට කමක් නැහැනේ..

මේ ප්‍රසන්ටේෂන් එකේ තියන ඒවා බොහොමයක් අපි දන්න ගණිත සංකල්ප ප්‍රශ්න කරන්න හදපු ඒවා..මේකෙන් කියන දේ ඇත්ත කියලා මම කියන්න උත්සාහ කලේ නැහැ..මට ඕන වුනේ අපි කොච්චර දන්නවා කියලා හිතුනත් සමහර වෙලාවට ඒ ෆවුන්ඩේෂන් එකට පහර වදින්න පුළුවන් කියන එක පිළිගන්න..

ඒක හොඳටම ඔප්පු වෙන්නෙ 0.99=1 කියන එකෙන්..
මට කියන්න ඕන වුනු හොඳම වචනේ ඔයා හසරැල්ගේ පෝස්ටුවේ කෙමෙන්ට් එකක් විදිහට දාලා තියනවා දැක්කාම පුදුම හිතුනා..

ඉතුරු ටික ගැන උත්තර දෙන්න පස්සෙ එන්නම්..;)
ස්තුතියි දීර්ඝ පැහැදිලි කිරීමට..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-36524223631556923302013-04-09T12:39:44.164+05:302013-04-09T12:39:44.164+05:30රූ
දෙවෙනි ගානේ 10X - X විදිහට අඩු කරන්න බැහැ ..
1...රූ

දෙවෙනි ගානේ 10X - X විදිහට අඩු කරන්න බැහැ ..
10X කියන්නේ පද දෙකක ගුණිතයක් විදිහට මේ ගානේදී
සලකල තියෙන්නේ මුලින් ..පස්සේ විචල්‍යක් විදිහට X පදයකින්
අඩු කරන්න බැහැනේ ...

10*5 - 5 = 10 වෙන්නේ නැහැනේ ..
10*5 - 5 = 45 මිසක් ..

ඒ නිසා ඒ ගාණ වැරදි පිහිටුවලා තියෙන විදිහ ...

ඒ ගාණෙන් නිගමනයකට එන්න එපා ..සම්පූර්ණ වැරදි ගාණ ..

3 X 1/3 ගාණත් වැරදි... 0.333......... තිත් දාල තියෙන්නේ ඇයි ?
හරියට ප්‍රකාශ කර ගන්න බැරි සංඛ්‍යා තියෙන නිසානේ තිත් වලින්
සැඟවිලා ..ඒ සංඛ්‍යා වල අගය නොසලකා හැරලා ඔහොම ගණන් හැදීමත්
මූලික ගණිත න්‍යායන්ට විරුද්ධයි...

බෙන්ෆෝඩ් ලෝ එක ගැනත් කියන්න තියෙනේ ඒ ටිකමයි..
මොකක් හරි ගණිත සිද්දාන්තයක් ගෙනත් , ගණිතයට පිටින්
ගිහින් උක්ත සිද්ධ්න්තය බොරු කියල පෙන්නන්න හදනවා ...

ඕක ගැන පැහැදිළි කරන්න ගියොත් ඔයාට පිස්සු හැදෙයි...ඒ නිසා
ඕනේ නැහැ...

මම ඉතුරු දේවල් ටිකත් බැලුව රූ ..ඒත් මෙතන තියෙන ගොඩක් දේවල්
බොරු ..දරුණු විදිහට ගණිත සිද්ධාන්ත විකෘති කරලා..

මුල්ම එළුවාගේ එක නම් අවුලක් නැහැ ..ඒකෙත් 50 ට යද්දී වැඩේ
ජෝන් බාස්ට ගිහින්..ගණිතය ඉගෙන ගන්න ළමයෙක්ට නම් pls
මේවා පෙන්නන්න එපා..ඔයා note එකක් දාන්න ඒ ගැන...

මෙතන තියෙන දේවල් ගණිතය ඉගෙන ගන්න ශිෂයෙක් දකින්න
හොඳ නැහැ ...මුළු ගණිතය ගැනම වැරදි සංකල්ප ගොඩ නැගෙනවා
ඒ ළමයාගේ ඔලුවේ...

මම රූ කරනවා කියල හිතන් වෙන බ්ලොග් එහෙකට ගිහින් තියෙන්නේ ..
මේ ආවේ සරත් අයියගේ බ්ලොග් රෝලෙන් ..මුලිම්ම ආවේ අද ...
තව දෙයක් ඔයාට දොසක් කිව්වා නෙවේ හොඳද ? මම කිව්වේ ඒ ගණිත
ගැටළු සියල්ල ගණිත ගැටළු නෙවේ කියලයි...

ඔයා මේ වගේ දේවල් වලට ආස නම් මෙන්න මේකත් බලන්න...

ගණන්කාරයෙක් වෙන්නේ කොහොමද ? how to become geniusSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-18135802695682417562013-04-09T08:51:00.593+05:302013-04-09T08:51:00.593+05:30මේ වගේ කම්මැලියෝ!!මේ වගේ කම්මැලියෝ!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-9000210206557036032013-04-09T08:50:31.899+05:302013-04-09T08:50:31.899+05:30අනේ මන්දා ගොඩක් අයට මේක ඉන්විසිබල්..!!අනේ මන්දා ගොඩක් අයට මේක ඉන්විසිබල්..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-83332087210012888852013-04-08T04:13:34.420+05:302013-04-08T04:13:34.420+05:30මම මේක දැක්කේ නෑලු රූ අක්කේ.. ;)මම මේක දැක්කේ නෑලු රූ අක්කේ.. ;)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-19350792870658705702013-04-07T11:52:06.655+05:302013-04-07T11:52:06.655+05:30අපි නෑ ඕවාට :Dඅපි නෑ ඕවාට :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-6474268286150309052013-04-07T11:29:27.434+05:302013-04-07T11:29:27.434+05:30ලහිරුව දැකීමත් සතුටුයි...ලහිරුව දැකීමත් සතුටුයි...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-78221937904187743622013-04-07T10:28:26.718+05:302013-04-07T10:28:26.718+05:30හපොයි.. අක්කගෙත් ගණන්! මම නම් අද නිවාඩු! හපොයි.. අක්කගෙත් ගණන්! මම නම් අද නිවාඩු! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-72034536315533491732013-04-06T18:42:09.170+05:302013-04-06T18:42:09.170+05:30දැක්කා ඒකෙ තියන එව තමා තේරෙන්නෙ නැත්තෙදැක්කා ඒකෙ තියන එව තමා තේරෙන්නෙ නැත්තෙගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-40213614627451506762013-04-05T22:53:57.296+05:302013-04-05T22:53:57.296+05:30බලාගෙන යනකොට ගණන් වැඩ වලට කවුරුත් ඔලුව වෙහෙසන්නෑ ව...බලාගෙන යනකොට ගණන් වැඩ වලට කවුරුත් ඔලුව වෙහෙසන්නෑ වගේ..!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-49917115552252562292013-04-05T22:53:21.072+05:302013-04-05T22:53:21.072+05:30ගිම් උඩ ලින්ක් එක ක්ලික් කරපුවාම මතුවෙන ප්රසන්ටේෂ...ගිම් උඩ ලින්ක් එක ක්ලික් කරපුවාම මතුවෙන ප්‍රසන්ටේෂන් එක දැක්කෙ නැද්ද?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-63197234390067951932013-04-05T22:52:25.455+05:302013-04-05T22:52:25.455+05:30අයියෝ හරී...මොන අපරාදයක්ද ඒක!!
ඔයාගේ බ්ලොග් එක බලන...අයියෝ හරී...මොන අපරාදයක්ද ඒක!!
ඔයාගේ බ්ලොග් එක බලන අයගෙන් කාලක්වත් මගේ එක බලන්නෑ..හයියූ..මකන්න කලින් අහන්න තිබුනනේ..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-27389917635845233152013-04-05T22:36:12.569+05:302013-04-05T22:36:12.569+05:30මාත් නම් ගනන් වලට ඔලුව වෙහෙසන්නෙ නෑ. ඒත් ගණිතය ඇසු...මාත් නම් ගනන් වලට ඔලුව වෙහෙසන්නෙ නෑ. ඒත් ගණිතය ඇසුරින් බොහෝදේ ජීවිතේට ලඟා කර ගන්න පුළුවන්.. දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-32705057317097010362013-04-05T20:30:42.078+05:302013-04-05T20:30:42.078+05:30තෙරුනේ නෑ :(තෙරුනේ නෑ :(ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-42919070938387602822013-04-05T17:44:49.277+05:302013-04-05T17:44:49.277+05:30ඉන්ට සිටි වගේඉන්ට සිටි වගේහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-79713744355967328042013-04-05T17:43:59.593+05:302013-04-05T17:43:59.593+05:30බැකප් නෙමෙයි මම ලියලා තිබ්බ ඒවා කීපයක්ම මෙතන තියෙ...බැකප් නෙමෙයි මම ලියලා තිබ්බ ඒවා කීපයක්ම මෙතන තියෙනවා. ඉතින් ඩිලීට් කළාහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-91895155211893087052013-04-05T12:49:08.872+05:302013-04-05T12:49:08.872+05:30මට නම් නිවාඩුවක් දාලා මේ ගණන් ටික හැදුවත් සුවර් නෑ...මට නම් නිවාඩුවක් දාලා මේ ගණන් ටික හැදුවත් සුවර් නෑ හරි උත්තරේ තේරුම් ගන්න පුළුවන්ද කියලා..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-80376295134979928832013-04-05T12:48:32.091+05:302013-04-05T12:48:32.091+05:30තැන්කූ..තැන්කූ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-88219317362827934712013-04-05T12:48:15.110+05:302013-04-05T12:48:15.110+05:30අයියෝ හරී..බැක් අප් එකක් අරන් තිබුනෙ නැද්ද?..දැන් ...අයියෝ හරී..බැක් අප් එකක් අරන් තිබුනෙ නැද්ද?..දැන් ඉතින් මුල ඉඳලා ලියන්න වෙනවනේ..

සිංහලෙන් ලියන්න පොඩි උත්සාහයක් දෙන්නම් හරී සුවර් නෑ..

ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ 50%යි. නැත්නම් 0.5..ඒත් තව විස්තර ඕන නම්  මෙතන බලන්න

Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-74830627415484204592013-04-05T12:44:30.751+05:302013-04-05T12:44:30.751+05:30අයියෝ ඇනෝ..සිංහලෙන් තිබුනා නම් මෙච්චරවත් තේරෙන්නෙ ...අයියෝ ඇනෝ..සිංහලෙන් තිබුනා නම් මෙච්චරවත් තේරෙන්නෙ නැතිවේවි..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-79185974581676304512013-04-05T12:43:42.722+05:302013-04-05T12:43:42.722+05:30ඒක නම් ඇත්ත පිස්සු හැදෙනවා..!!ඒක නම් ඇත්ත පිස්සු හැදෙනවා..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-48080796571630437122013-04-05T12:43:17.063+05:302013-04-05T12:43:17.063+05:30ස්තුතියි සිත්තමමී...
මම නම් මේකේ එකක් වත් හරියට අ...ස්තුතියි සිත්තමමී...

මම නම් මේකේ එකක් වත් හරියට අහලා තිබුනේ නෑ..තාමත් නිකම් කරකවලා අතෑරියා වගේ..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-65402066583050463682013-04-05T12:42:31.558+05:302013-04-05T12:42:31.558+05:30ම්...මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා රවී..
මේක අළුත...ම්...මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා රවී..

මේක අළුත් ක්රමයකටත් වඩා අපිට පිළිගන්න බැරි උත්තර තියෙන්නේ කියලයි මට හිතෙන්නේ..කොහොම වුනත් ඔයා මේක රස වින්දා නම් ඒ ඇති..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-81386641780465237932013-04-05T12:41:16.771+05:302013-04-05T12:41:16.771+05:30අයියෝ ගණන්කාරයෝ මගේ බ්ලොගය කියවන්නේ නැද්දෝ!!අයියෝ ගණන්කාරයෝ මගේ බ්ලොගය කියවන්නේ නැද්දෝ!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-13335642660945078142013-04-05T12:40:40.945+05:302013-04-05T12:40:40.945+05:30කියවලා ආවා යසිරු..ඔයා මේ කොමෙන්ටුව දාන්න පාවිච්චි ...කියවලා ආවා යසිරු..ඔයා මේ කොමෙන්ටුව දාන්න පාවිච්චි කරන්නේ මේ සොෆට්වෙයා එකද? Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com