tag:blogger.com,1999:blog-6605037225200309090.post2161115061601203913..comments2023-06-21T18:44:05.621+05:30Comments on රූ සිරිනි: දිනපොතෙන් 1: වෙනස් වෙන වචන අරුත්රූ....http://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6605037225200309090.post-30878415884595206642012-04-08T09:52:46.685+05:302012-04-08T09:52:46.685+05:30හික්ස්..හික්ස්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-90766710355807507852012-04-06T19:23:23.956+05:302012-04-06T19:23:23.956+05:30අමූලික පට්ටපල් ඇත්ත :Dඅමූලික පට්ටපල් ඇත්ත :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-56569056314951961002011-11-22T00:17:36.775+05:302011-11-22T00:17:36.775+05:30@readmyeye,
තැන්කූ..@readmyeye,
තැන්කූ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-20121662461144570972011-10-13T23:32:29.456+05:302011-10-13T23:32:29.456+05:30තේරුම් ටිකනම් ඇත්තම ඇත්ත.තේරුම් ටිකනම් ඇත්තම ඇත්ත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-59536741940039351942011-10-10T23:53:57.920+05:302011-10-10T23:53:57.920+05:30@මධුරංග,
නිකන් දෙනවනම් නේද?
මම දන්න ගොඩක් අයට මේ ආ...@මධුරංග,
නිකන් දෙනවනම් නේද?
මම දන්න ගොඩක් අයට මේ ආසාව තියනවා. ඔය ස්ක්රැප් පොත් සංකල්පෙත් එහෙම එකක් වෙන්නැති.Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-61880745483658409182011-10-06T18:07:26.962+05:302011-10-06T18:07:26.962+05:30ඔයාටත් ලැබෙන්නේ මාරම කොල කෑලි තමයි. මටත් ඔය හම්බ ව...ඔයාටත් ලැබෙන්නේ මාරම කොල කෑලි තමයි. මටත් ඔය හම්බ වෙන ඕනම කෑල්ලක් කියවන ආසාව නම් තියෙනවා.
දෙමල පත්තරේ හරි කමක් නෑ කියවනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-26039306607668841872011-09-30T17:02:55.312+05:302011-09-30T17:02:55.312+05:30@මුහුදු කොල්ලකාරයා,
ඔව්..මම හිතන්නෙ මේ පුරුද්ද ආවෙ...@මුහුදු කොල්ලකාරයා,
ඔව්..මම හිතන්නෙ මේ පුරුද්ද ආවෙ readers digest සඟරාවෙන්.
මම නම් ඔය සඟරාවල ඉස්සෙල්ලම කියවන්නෙ මේ පුංචි කතා තමයි.

@තිස්ස,
ඉස්සර අන්තර්ජාලෙ තිබුනෙ නැති නිසා ඔය වගේ පුංචි පත්තර කෑල්ලත් හරි වටිනවා.
ඒත් දැන්නම් ඒකට දහසකුත් එකක් බ්ලොග් තියන නිසා හරි ෂෝක්.
(ie: හද ගී පොත වගේ)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-48376459993827659942011-09-30T13:13:14.407+05:302011-09-30T13:13:14.407+05:30ප්රසන්න ඒක සහතික ඇත්ත... පොඩිකාලේ තිබ්බේ මිහිර පත...ප්රසන්න ඒක සහතික ඇත්ත... පොඩිකාලේ තිබ්බේ මිහිර පත්තරෙයි නවයුගයයි විතරනේ කියවන්න... ඒ ඇරුනම රටකජු ගොට්ට ඔතලා තියන එකත් කියවනවා...

මෙහෙම ලියා එකතු කරන එක වටින්නේ මුණුපුරු මිණිපිරියන්ට...
මමත් එහෙම ලියන් යන්ට හැදුවට කවදාවත් දිගට කරන් යන්න බැරිවුනා... දැන් ඒ වෙනුවට බ්ලොගයක් ලියමි :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-51107805935832657322011-09-28T04:23:15.424+05:302011-09-28T04:23:15.424+05:30ඉස්සර සිව්දෙස, මුතුහර සඟරා වල පිටු වල ඉඩ ඉතුරු උනා...ඉස්සර සිව්දෙස, මුතුහර සඟරා වල පිටු වල ඉඩ ඉතුරු උනාම ඒවා පුරවන්නෙ මේ වගේ කතා වලින් තමා. ලිපි වගේම මේවත් හරි රසවත්.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-27786960315265657152011-09-26T12:46:50.439+05:302011-09-26T12:46:50.439+05:30@ප්රසන්න,
මමත් ඔය සීන් එක නිසා අම්මගෙන් ඕනෙ තරම් ...@ප්රසන්න,
මමත් ඔය සීන් එක නිසා අම්මගෙන් ඕනෙ තරම් ටොකු කාලා තියනවා.
ඒත් මේ වගේ ලස්සන දේවල් හම්බ වෙන නිසා කොහොමද පුරුදු අතාරින්නෙ නේද?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-52382617462603255182011-09-25T06:10:36.936+05:302011-09-25T06:10:36.936+05:30අර විවාහය සීන් එක තමා මරු.
බනිස් ඔතන් එන පත්තර ක...අර විවාහය සීන් එක තමා මරු.

බනිස් ඔතන් එන පත්තර කෑල්ල කියවන පුරුද්ද මටත් තියෙනවා. කෑම කන ගමන් පත්තර බලන්න ගිහිං වටේ පිටේ හැළුනම අම්මා නෙලන කොට තමා තේරෙන්නේ වැඩ දෙකක් කරන්න එක පාර කරන්න ගියාම මඥ්ඥං වෙන බව.Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.com