tag:blogger.com,1999:blog-6605037225200309090.post1370468565627476247..comments2023-06-21T18:44:05.621+05:30Comments on රූ සිරිනි: හැම මොහොතෙම ජීවත් වෙන්න. Live, Every Momentරූ....http://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-6605037225200309090.post-42315010741834155002012-10-17T00:09:02.321+05:302012-10-17T00:09:02.321+05:30සාදරයෙන් පිළිගනිමි..සාදරයෙන් පිළිගනිමි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-16516168602916206222012-10-17T00:08:36.906+05:302012-10-17T00:08:36.906+05:30වටිනා අදහසක් එකතු කලාට ස්තුතියි සිරා..වටිනා අදහසක් එකතු කලාට ස්තුතියි සිරා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-39557435109333544292012-10-17T00:07:54.006+05:302012-10-17T00:07:54.006+05:30පස්වාන් දහසකට සමාවෙන්න යාළුවේ..
හැම තත්පරේම ජීවත්ව...පස්වාන් දහසකට සමාවෙන්න යාළුවේ..
හැම තත්පරේම ජීවත්වෙන්න ගිහාම බ්ලොග් එක ටිකකට අමතක වුනා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-48683786368188536482012-10-17T00:06:51.050+05:302012-10-17T00:06:51.050+05:30මමත් අත් දෙකම උස්සනවා එකඟ වෙන්න..:D
මමත් අත් දෙකම උස්සනවා එකඟ වෙන්න..:D
Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-52295471978644783822012-10-17T00:03:19.121+05:302012-10-17T00:03:19.121+05:30ම්..ලොකු තේරුමක් තියනවා හිතූ..කාලෙකට පස්සෙ දැක්කෙ....ම්..ලොකු තේරුමක් තියනවා හිතූ..කාලෙකට පස්සෙ දැක්කෙ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-82137992275596829072012-10-17T00:02:31.979+05:302012-10-17T00:02:31.979+05:30කෙටි කාලෙත් අපි දුක් විඳිනවා නම් ජීවිතේ තේරුම මොකද...කෙටි කාලෙත් අපි දුක් විඳිනවා නම් ජීවිතේ තේරුම මොකද්ද නේද මලේ...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-84168193511066385522012-10-17T00:00:22.371+05:302012-10-17T00:00:22.371+05:30ම්..මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා නුවන්..
ස්තුතියි...ම්..මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා නුවන්..
ස්තුතියි සරු අදහසක් එක් කලාට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-4989582174179362132012-10-16T23:59:35.490+05:302012-10-16T23:59:35.490+05:30ම්..චන්දි හරිම ලස්සනට පෝස්ටුවෙන් කියලා තියන දේ කැට...ම්..චන්දි හරිම ලස්සනට පෝස්ටුවෙන් කියලා තියන දේ කැටි කරලා කියලයි මට හිතෙන්නෙ..ස්තුතියි අපූරු අදහසට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-41048035104780920712012-10-16T23:58:24.859+05:302012-10-16T23:58:24.859+05:30සමහර වෙලාවට අපිටම මේක අමතක වෙන එකනෙ වැඩේ කස්සා..සමහර වෙලාවට අපිටම මේක අමතක වෙන එකනෙ වැඩේ කස්සා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-75277718552960838822012-10-16T23:57:47.691+05:302012-10-16T23:57:47.691+05:30පසුතැවෙන්න තියන දේවල් අඩු කරගෙන හෘද සාක්ෂියට එකඟව ...පසුතැවෙන්න තියන දේවල් අඩු කරගෙන හෘද සාක්ෂියට එකඟව ජීවත්වෙන්න පුළුවන් නම් වටිනවා හසිත..ඒක ඇත්ත..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-65949126721197727452012-10-16T23:56:52.997+05:302012-10-16T23:56:52.997+05:30සහතික ඇත්ත..
ස්තුතියි ධම්මික මේ පැත්තෙ ආවාට..සහතික ඇත්ත..
ස්තුතියි ධම්මික මේ පැත්තෙ ආවාට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-25651116535364826512012-10-16T23:56:15.142+05:302012-10-16T23:56:15.142+05:30ජීවිතේ එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් නිසා විඳින ක්...ජීවිතේ එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් නිසා විඳින ක්‍රමේත් වෙනස් වෙනවා නේද බුද්ධි..

ඒත් අපි හැමෝම අඳුරට සාප කර කර ඉන්නවට වැඩිය පුළු පුළුවන් විදිහට ඉටිපන්දමක් විදුලිබබුලක් ඔක්කොම බැරිනම් හුළු අත්තක් පත්තු කරන එකයි වැදගත්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-32204793810490205102012-10-16T23:54:12.459+05:302012-10-16T23:54:12.459+05:30හරියට හරි ගිම්..විඳවන්න නෙවි ජීවත් වෙන්න ඕන..හරියට හරි ගිම්..විඳවන්න නෙවි ජීවත් වෙන්න ඕන..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-76012089939852617612012-10-16T23:53:38.624+05:302012-10-16T23:53:38.624+05:30සයුරිට එහෙම හිතුනට මම නම් දැන් කොළඹට පුරුදු වෙලා.....සයුරිට එහෙම හිතුනට මම නම් දැන් කොළඹට පුරුදු වෙලා..ට්‍රැෆික් ජෑම් එකකට වෙලා සින්දුවක් දෙකක් ඇහුවෙ නැත්නම් නිකම් හරි නෑ වගේ..

:DRu_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-69946896025520970562012-10-16T23:52:39.541+05:302012-10-16T23:52:39.541+05:30මමත් එකඟයි..
කාලෙකට පස්සෙ මේ වගේ එකක් දැක්කෙ..
මමත් එකඟයි..
කාලෙකට පස්සෙ මේ වගේ එකක් දැක්කෙ..
Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-5551586542404609712012-10-16T23:52:02.431+05:302012-10-16T23:52:02.431+05:30මම හිතන්න ඩූඩ් කරන විදිහ තමා හරි කියලා මටත් හිතෙන්...මම හිතන්න ඩූඩ් කරන විදිහ තමා හරි කියලා මටත් හිතෙන්නෙ..
තමන්ට වෙනස් කරන්න බැරි දේවල්වලට ශාප කරන්නැතුව තමන්ගේ පාලනයේ තියන දේවල් තමන්ට කැමති විදිහට වෙනස් කරගෙන ජීවත් වුනොත් හැම මොහොතම ජීවිතය විඳින්නට ඇහැකි...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-76894808082090572772012-10-16T23:50:16.219+05:302012-10-16T23:50:16.219+05:30ම්..එහෙම කියලා බෑ..අපි උත්සාහ කරන්නත් ඕන මාළු..ම්..එහෙම කියලා බෑ..අපි උත්සාහ කරන්නත් ඕන මාළු..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-7051014779212259002012-10-16T23:49:40.664+05:302012-10-16T23:49:40.664+05:30ම්..සහතික ඇත්ත නෙව බිලි ඕෂන් කියලා තියෙන්නේ.:Dම්..සහතික ඇත්ත නෙව බිලි ඕෂන් කියලා තියෙන්නේ.:DRu_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-35156036794502973692012-10-16T23:48:54.356+05:302012-10-16T23:48:54.356+05:30ම්..පැතුම් සතුටින් ඉන්න නිසා වෙන්නැති දවස් ගෙවෙන ව...ම්..පැතුම් සතුටින් ඉන්න නිසා වෙන්නැති දවස් ගෙවෙන වේගෙ වැඩි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-90836454135160110992012-10-16T23:48:22.229+05:302012-10-16T23:48:22.229+05:30තැන්කූ..තැන්කූ..තැන්කූ..තැන්කූ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-40692176311317797492012-10-16T23:48:01.782+05:302012-10-16T23:48:01.782+05:30මැච් බලන්නද කියලා නම් මට වැඩි තේරුමක් නෑ..මේ කොම්ප...මැච් බලන්නද කියලා නම් මට වැඩි තේරුමක් නෑ..මේ කොම්පැනිය වාස්තු විද්‍යා කොම්පැනියක් නිසා ගෙවල් හදාගන්න කියලා වෙන්නැති..
ක්ලෙස්ට්රොෆෝබික් කියන්නෙ වැහුන තැන්වලට තියන භීතිකාව..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-24562639169696193252012-10-16T23:46:33.084+05:302012-10-16T23:46:33.084+05:30බලාපොරොත්තුවෙන් යථාර්තයට..
Hope to reality..!බලාපොරොත්තුවෙන් යථාර්තයට..
Hope to reality..!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-44801125711503701352012-10-16T23:45:49.991+05:302012-10-16T23:45:49.991+05:30ස්තුතියි මාදාරා..
ඔයා අදද මන්දා මේ පැත්තෙ ආවෙ..කොහ...ස්තුතියි මාදාරා..
ඔයා අදද මන්දා මේ පැත්තෙ ආවෙ..කොහොම වුනත් සාදරයෙන් පිළිගන්නවා හොඳේ...
Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-45457720185206412802012-10-16T23:44:57.927+05:302012-10-16T23:44:57.927+05:30මැච් එක නේද? අයියෝ අපි පරාදයිනේ..!!
ඒත් කමක් නෑ තව...මැච් එක නේද? අයියෝ අපි පරාදයිනේ..!!
ඒත් කමක් නෑ තව එකකින් දිනුවාම දැනෙන සතුට වැඩියිනේ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6605037225200309090.post-71621849164214939952012-10-16T23:44:10.803+05:302012-10-16T23:44:10.803+05:30ඔයාට තියන ප්‍රශ්නෙ අපි හැමෝටම තියනවා මම හිතන්නෙ..
...ඔයාට තියන ප්‍රශ්නෙ අපි හැමෝටම තියනවා මම හිතන්නෙ..
ඒත් අපි ජීවත් වෙන හැම වෙලේම අපිට ලැබුන දේවල් ගැන අපිටම ස්තුතිවන්ත වෙමින් ජීවත් වෙන්න පුළුවන්නම්...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com